.net වලින් මේක කරන්නේ කොහොමද
.net වලින් මේක කරන්නේ කොහොමද
මෙන්න මෙකයි
textbox1 එකට amount එකක් දාලා
textbox2 එකට deposite කරන අවුරුදු ගාන දාපුවම
amount එකට 5% ක් එකතු කරන්නේ කොහොමද
E.g:
5000 ක් අවුරුදු 2 ට deposite කරනවා කියල හිතමු
අවුරුදු 2 ට 5% interest එකක් add කරන ඕනි...