ඉස්සර නමි එලකිරි එකට ඇවිත් කොටුවක් පයින්න කොච්චර අමාරැද කියල පරන උං දන්නව.ඒත් දැං මාසෙං කොටු ඹක්කොම ගහල පරන උංව 2.50ට දාල කතා කරන්නෙ
එලකිරි ටී ශර්ටි අයිඩියා එක නම් මරැ.
එයිට අමතරව ඩී.ජේ එකක් එක්ක ගෙට් එකක් කරමු
අනිවා ක්රවුඩ් එක එනව.
මීඩියා ස්පොන්සර් එකක් එක්ක කලා නම් මේ සයිට් එක නැගල යනව.
මතකද...