Hide Pictures - Hide It Pro
පින්තුර ලිපිගොනු වීඩියෝ sms හැමදේම හංගන්න කියාපු බඩුව මේක.
මේක තනිකරම audio software එකක්. එක හින්ද කවුරුවත් සැකයක් හිතන්නේ නැහැ.කරන්න තියෙන්නේ software එකේ name එක උඩ තත්පර දෙකක් විතර touch කරගෙන ඉන්න එකයි.එතකොට password enter කරන්න එනවා.ඊට පස්සේ ඉතින්...