1. somalal

    රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

    මහබැංකුවට කෙලියෙත් රාජපක්ෂලද. මුන් ඔක්කොම හොරු මල්ලි. මුන් අල්ලන හොරෙක් නැහැ. හොරු අල්ලන්න ඕනෙ නම් 48 ඉඳල මේ රට පාලනය කරපු හැම පක්ෂයකම එවුන් දේශපාලනයෙන් අතුගාල දාන්න ඕනෙ.
  2. somalal

    ගමේ නම අහපු ගමන් අඩු කුලේ චාටර් පැත්තක් කියලා උඹලා හිතන්නේ කොහෙද?

    උබල හිතන්නෙ මේ රටට වැඩිපුරම කෙලෙව්වෙ.අඩු කුලේ උන්ද? හොඳ කුලේ උන්ද?
  3. somalal

    Aliexpress Parcel missing what can do?

    මටත් ඔය ප්‍රශ්නයම උනා. ට්‍රැකින් වල ඩිලිවරි කලා කියල පෙන්වනව. ඒත් පාර්සලය ලැබුනෙ නැහැ.සතියක් විතර බලන් ඉදල එල් පී ට්‍රැකින් නම්බරයක් නිසා තැපැල් කන්තෝරුවට ගිහිල්ලත් බැලුව.ඒත් ඇවිල්ල නැහැ..පස්සෙ මම රිපන්ඩ් ඉල්ලුව දවස් හතරනින් විතර රිපන්ඩ් ලැබුන.මාසෙකට විතර පස්සෙ මෙන්න පාර්ලසය ඩිලිවරි කම්පැනියකින්...
  4. somalal

    CANVA PRO

    bump
  5. somalal

    ALiExpress සිරිලන්කන් තැපෑල

    Sl post ආපු මගෙ පාර්සයක් ලැබුනෙ නැහැ.Tracking පෙන්නනව ඩිලිවරි කෙරුව කියල.මම හිතන්නෙ Sl post එකේ උන් උස්සල වගේ.
  6. somalal

    වතුර මීටරේ නැවතිලා

    අපේ ගෙදර වතුර මීටරය නැවතිලා දැනට මාස 3 වෙනව තවමත් අළුත් මීටරයක් දැම්මෙ නැහැ.estimate බිලක් එනව දිගටම.දෙවතාවක් දැනුම් දුන්න.ඒත් කිසිම උත්තරයක් නැහැ.
  7. somalal

    ඇදුම් නැතුව ගිය සුද්දිට පාඩමක් ඉගැන්නූ ගමේ අපූරු තරුණයින්

    සුද්ෙදා ඇඳුම් නොඇඳ හිටි අපිට ඇඳුම් අන්ඳල උන් හෙළුවෙන් යනව.හා.. නැද්ද?
  8. somalal

    කොඩිගහයට ටෙලියේ ලස්සන

    නාට්‍ය කාගෙද කියල වැඩක් නැහැ සින්දුව ලස්සනද බලන්න
  9. somalal

    SLT ෆයිබර් ලයින් එක දිගේ අකුණු එන්නෙම නැද්ද බං?

    අවශ්‍යනම් රවුටෙරන් කහ පාට වයර් එක ගලවන්න පුළුවන්
  10. somalal

    Questions SLT Loyalty Data?

    පයිබර් එකට ලෝයල්ටි 10 තිබුන.ලොකේෂන් මාරු කරන්න සිද්ධඋනා.10ම නැතිකෙරුව.සෑහෙන පයිට් එකක් දුන්නා ඒත් හරිගියෙ නැහැ.

    No contents