Panadura Slt ආයතනයෙන් , සේවා සදහා අසාදාරණ ලෙස සේවා ගාස්තු අය කිරීම සම්භන්ධව කරන පැමිණිල්ලයි
Slt ආයතනයෙන් , වසර 25ක සිට අපගේ 038XXXXXX Copper line දුරකථන සම්භන්ධතාවයක් ලබා භාවිතා කළේය . මිට වසර 1ක් හා මාස 6කට පෙර , Slt ආයතනයෙන්ම , Fibre line එකක් බවට හරවා දුනි. ඔවුන්ගේ ගිවිසුම් කාලය වසරකි . එයද...