මචෝ පවුසි,,
රවී එකේ ඉන්නකොට එම පුද්ගලයා උද්යෝගිමත්, ප්රබෝදහමත් පුද්ගලයෙක් වෙනවා...කිසිම කටයුත්තකදී පසුබට නොවන එසේම යම තැනකට පැමිණි විට එහෙමත් නැත්තන් යම වැඩක් කරන විට අන්‍යයන්ට වඩා කැපී පෙනෙනවා....පිරිස් පාලන හැකියාව තියෙනවා...
උෂ්ණාධික , පීනස් රෝග සෑදිය හැකියි... රවී බලවත්ව එනම් උච්චව හෝ...