LoriyaK Dec 20, 2014 Elakiriයේ මරා විරුද්ද සෙට් එක http://www.elakiri.com/forum/showthread.php?t=1650215 bump එකක් දීලා සප් එකක් දෙන්න මචං :)
Elakiriයේ මරා විරුද්ද සෙට් එක http://www.elakiri.com/forum/showthread.php?t=1650215 bump එකක් දීලා සප් එකක් දෙන්න මචං :)
gayanaps Jun 11, 2012 එහෙම තමයි බන් හැමොම එක බුද්ධි මට්ටමේ නැනේ. මෝඩයෝ දෙතුන් දෙනෙක් හින්දා උම්බ එළකිරි නෑවිත් ඉන්න එපා මම උම්බ දාපු ත්‍රෙඩ් වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ආයෙමත් පටන් ගන්න ඒ වැඩේ. අපි උපරිම සහයෝගය දෙන්නම් උම්බට
එහෙම තමයි බන් හැමොම එක බුද්ධි මට්ටමේ නැනේ. මෝඩයෝ දෙතුන් දෙනෙක් හින්දා උම්බ එළකිරි නෑවිත් ඉන්න එපා මම උම්බ දාපු ත්‍රෙඩ් වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ආයෙමත් පටන් ගන්න ඒ වැඩේ. අපි උපරිම සහයෝගය දෙන්නම් උම්බට
hansa1018 Apr 28, 2012 .::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::. Group 01 (කණ්ඩායම් අංක 01 ) කරුණාකර ඔබේ ඡන්දය ලබා දෙන්න ස්තූතියි..... හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter) ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන් .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::. .::හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater) .::වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year)::.
.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::. Group 01 (කණ්ඩායම් අංක 01 ) කරුණාකර ඔබේ ඡන්දය ලබා දෙන්න ස්තූතියි..... හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter) ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන් .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::. .::හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater) .::වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year)::.
hansa1018 Dec 31, 2011 "Years will pass........ memories would last....... Cherish the good ones and ignore what gives pain......... Celebrate New Year in a cheerful spirit......, by not regretting or feeling proud of gains........."
"Years will pass........ memories would last....... Cherish the good ones and ignore what gives pain......... Celebrate New Year in a cheerful spirit......, by not regretting or feeling proud of gains........."
dath kimbula Sep 28, 2011 මේ....පිස්සු කෙළින්නේ නැතුව එනවද?????? දැං උඹ මේකෙන් ගියාම යාළුවට උදව්ව වෙනවද?????? ගීතො ප්‍රශ්නෙට මූණ දීපං.......පිස්සු කෙලින්නේ නැතුව....!!!!
මේ....පිස්සු කෙළින්නේ නැතුව එනවද?????? දැං උඹ මේකෙන් ගියාම යාළුවට උදව්ව වෙනවද?????? ගීතො ප්‍රශ්නෙට මූණ දීපං.......පිස්සු කෙලින්නේ නැතුව....!!!!
Razor338 Sep 27, 2011 http://www.elakiri.com/forum/showthread.php?t=1195305 podi help ekak deepan mchn ...........Maximum 2 mintz yai!!!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1195305 podi help ekak deepan mchn ...........Maximum 2 mintz yai!!!!!
මහ නිළමේ Sep 26, 2011 මෙන්න උඹට විසදන්න ප්‍රශ්නයක් http://www.elakiri.com/forum/showthread.php?t=1194759
Geethmada Sep 18, 2011 මම පොඩි කාලේ ඉඳල මේ Subject එකට ආසයි මචන්... ඉතින් පොඩි කාලේ ඉඳල පොත් පත්තර වලින් තමයි ඉගෙන ගත්තේ.. තාමත් ඉගෙන ගන්නවා...
මම පොඩි කාලේ ඉඳල මේ Subject එකට ආසයි මචන්... ඉතින් පොඩි කාලේ ඉඳල පොත් පත්තර වලින් තමයි ඉගෙන ගත්තේ.. තාමත් ඉගෙන ගන්නවා...