1. Dumbledore

    2030 is closer than 2005

    hmm :sorry::(
  2. Dumbledore

    නොගැලපෙන ආදරය

    vayasa keeyada bro
  3. Dumbledore

    වයිබ්‍ර්‍ර්ටර් මෝටරයක් ...

    oken mokakda dan uba karanna inne :baffled:
  4. Dumbledore

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    Skrill, neteller වගේ එකකින් සල්ලි wire transfer එකක් කලොත් බැංකුවට මොනවාද පෙන්නන්න ඕනේ ප්රුෆ් විදිහට.
  5. Dumbledore

    කතෝලික

    :yes::yes: mekanm matath note una deyak :P mulu thread ekatama dakke ekama ekai :yes:
  6. Dumbledore

    Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

    මචන් සල්ලි ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද... බැංකුවෙන් ප්රූෆ් ඉල්ලනවද? ලංකාවේ forex ඉලීගල් කියල අහල තියෙනව. එකපාර ලක්ෂ 2 ,3ක් බෑන්ක් එකට අවොත් කේස් අදිනවද බැංකුවෙන්. ඒ ගැන පොඩි විස්තරයක් දාපන්කෝ...
  7. Dumbledore

    kella medicine

    mehema jeevath vela vadak thiyenavada bn... robola vage... salli hoyanava vitharai :yes: mama dockek nm keeyatavath doctor kellek marry karan na... eeta hondai jobak nathi kellek badinava :yes:
  8. Dumbledore

    kella medicine

    Uba boot kanna lasthipita indapan puthe... danmama kella ubava atha ariye nathat kella uni eken out unata passe kiyanava ubava match ven na kiyala. (uba harihaman thanaka hitiye nathnm) kellage gedarinuth e dema kiyanava... so karaganna deyak danma karaganin :yes:
  9. Dumbledore

    මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට

    මේක දැන් බයට බොරු කියනවද නැත්නම් සිහි කල්පනාව අඩුයි වගේ පෙන්නලා නඩුව වෙන පැත්තකට අදින්නද හදනවද දන් නෑ...
  10. Dumbledore

    stress

    mokakda bro company eka... uba .Net neda karanne :confused: oyavage place valata yanna honda na :yes:
  11. Dumbledore

    GARASARAPA - ඝරසරප

    upload karapanko thiyena ekek :yes:
  12. Dumbledore

    19යි හිටං

    Patta Rep denna ba lu
  13. Dumbledore

    මෙච්චර කාලෙකට Use කරපු Phone

    Sony Ericsson K750i Sony Ericsson W810i Sony Ericsson W850i HTC Trophy Samsung Galaxy S6 Samsung Galaxy S8+ (dan phn eka)
  14. Dumbledore

    අමුතුම ෆීලිං එකක් දැනෙන ඇඩ් එකක්

    කරපු දේවල් වල හැටියට ආයේ ඇඩ් දැම්මැකිද යකෝ :P:rofl:
  15. Dumbledore

    මාතර පිහි ඇනුම් සිද්ධියේ සැකකරු උසාවියට &#3510

    මොකක්ද යකෝ මේකේ තේරුම... මෙහෙම උනාම වටේ පිටේ ඉන්න උන් ඉන්නේ කොහොමද :baffled:
  16. Dumbledore

    BLACK FRIDAY 2018 - OFFERS

    virus guard ehema nthda bro

    No contents