කාලකන්නි බල්ලෝ රට ණය කරලා, ඒක සතේට හූරන් කාලා, ඒ ආතල් එක තව දුරටත් ගන්න බැරි නිසා තවත් බි.3ක් ඒ නය ගොඩටම එකතු කරලා උන්ගේ උන් ලව්වා මල්වෙඩි පත්තු කරලා අපිටම කොකා පෙන්වනවා.
උන් ආතල් ගන්න අපේ පිට බර පටවනවා...මොන කරුමයක් ද බන් මේක...
මුන්ගෙන් ගැලවීමක් නැද්ද...
මේ රටේ කාලකන්නි මිනිස්සු එක්ක මාර...