පව් යකෝ.. මම staffing වලට US ඉන්නකොට එහා පැත්තෙ රූම් එකේ හිටිය couple එකක්. මට නිදා ගන්න නෑ උන් දෙන්න හැමදාම සීන් එක.. දවසක් මම කිව්ව "guys your sound is too loud at night" කියල. එතකොට කෙල්ල කියපි "stop shake your thing and find some good girl" කියල.
මට කැරි නෝන්ඩිය. :dull: