මෙන්න භාණ්ඩේ
Hoover CleanSlate
මේ හු#ත ලංකාවේ කොහෙවත් ගන්න නෑ. Wurth එකේ මේ වගේ vacuum cleaner තියනවා කියලා උන්ගේ site එකේ තියනවා. එත් call කරාට එක බල්ලෙක් වත් answer කරේ නෑ :angry: . එ පාර Australia වලින් Hoover එකක් ගෙන්නගත්තා.
මෙකේ එක පැත්තකට වතුර දාන්න තියෙන්නේ cleaning liquid එකක්...