බොට මම කිව්වුද මේ අස්සෙ ඔල්ට ලබ්බවල් ගන්න කියල. :angry::angry:
මම කිව්වෙ ඩබල් ටොප් එකක් ආවා.
මෙහෙම සීන් එකක් වෙන්න පුළුවන් කියල. Can be
ඩබල් ටොප් බ්රේක් කලහම වෙන දේ සින්හලෙන් පොස්ට් එකක් දාල ඇති බලපිය.
Any way
"However, if the btc breaks out of this ascending channel, it can rally to...