එහෙම නෑ බන්. ඕන කොයින් එකක් ඊ ළග පම්ප් එක ගන්න කලින් ඩම්ප් වෙනවා ගොඩක් යටට මුලින්ම පම්ප් එක ස්ටාර්ට් කරපු තැනට එතැන සපොර්ට් එක කන්ෆර්ම් කර ගන්න. උඹ බයි කරන්න ඕන අන්න ඒ සපෝර්ට් පොයින්ට් එක බලලා ඒ කිට්ටුවෙන්. මොකද එක එතකොට SL අඩු ගානක් දා ගත්තට අවුලක් නෑ. මොකද ඒ සපොර්ට් එක බ්රේක් කලොත් ඊළග...