හරිම සංවේදී නිර්මනයක් අයියා.....නෙතට කඳුලක් උනන්න තරන් දෙයක් මේ නිර්මනය තුල තියෙනවා.......
අපිට නොදැනෙන සෙනෙහසක් ගුලි කරන් තමයි අපේ දෙමාපියන් අපිට අපේ අනාගතය සාර්තක කරගන්න වෙහෙසෙන්නේ, කැපවීම් කරන්නේ......
එහෙත්, අපි අපි ගැනම හිතමින් හිටියොත්, ඒ අපෙ දෙමාපියන්ට අපෙන් වෙන්න ඔනා යුතුකම්...