මීට අවුරුදු පහකට විතර ඉස්සෙල්ල Irajගේ Minus One Track වගයක් එළකිරියේ දීලා තිබ්බ DJ Champ එකකට....ඒ tracks දෙකක්(Aloke & Ran Ran) use කරලා මික්ස් එකක් කරගෙන යනවා මේ දවස් වල...ඉතින් demo එකක් ඔයාලට අහන්න දෙන්න හිතුන...හැමදාමත් වගේ ඔයාලගේ අදහස් එකතු කරන්න මේ ත්‍රෙඩ් එකේ...:)
Listen via SoundCloud