තනිකර ඇත්ත කථාව අයියේ...ඔහොම කෙල්ලොන්ව අමාරුවේ දාන එවුන්ට ඒවා ජාති ජාතිත් පඩිසන් දෙන්න ඕන..දුප්පත්කමින් මිරිකෙමින්, බොහොම දුක් ගැහැට වලින් කර්කෂ වෙලා ගිය හිත් වලට පොඩි ආදරයක් පෙන්නුව ගමන් ඒ ආදරය වෙතට නැඹුරු වෙනවා...ඒකෙන් ප්‍රයෝජන ගන්න මේ නොමිනුස්සු අර අහිංසකියන්ව අමාරුවේ දානවා...සමාජයට වැදගත්...