බලු කතාවක්........අයිතිය සුභාෂ් සතුය...
පහේ පන්තියේ පොඩි එකෙක් ලියාපු රචනාවක් කියවන්න ලැබුණා. මාතෘකාව ලියල තිබුණේ මගේ හුරතලා කියලා. කොටින්ම කිව්වොත් කතාව නම් මෙසේය.
මගේ හුරතලාගේ නම ටොමී ය. ටොමි යනු බල්ලෙකි. බල්ලෙක් උනත් ටොමි හොදය. ගොඩාක් හොදය. කලගුණ හොදටම දන්නේය. එත් ටොමී ගිය සතියේ සිට හරිම...