ඔය වදුරගේ සීන් එක මත ගොඩක් දැක්ක බන්. ලස්සනයි කියල හිතුන නිසා දැම්ම.fanpage එකක් හැදුවොත් එහෙම මට එළකිරි එකේ thread දාල වැඩක් නැති වෙනව බන්.ඔක්කොම fanpage එකේ විතරයි දාන්න වෙන්නෙ. එක අතකින් ඒකත් හොදයි කියල හිතෙනව. අනේ මන්ද බන්. හිතාගන්න අමාරුයි. මම fanpage එකක් දැම්මොත් එහෙම අනිත් උනුත්...