YQbu--XtPnI
ඉඳල ඉඳල සති අන්තෙක හිතේ තෙහෙට්ටුව යන්නත් එක්ක අමරදේව මහත්තයගෙ වගේ සිංදුවක් කණට දාගත්තම දැනෙන සැනසිල්ල ඉතිං වෙන කොහෙන් කියල ගේන්නද.. ඔය වගේ ඉතිං පාළුව කාංසිය ඔටුනු පළන්දපු වෙලාවක මේ සෙනසුරාදා හැන්දෑවෙත් පුරුද්දට වගේ කොම්පූටරේ ඉස්සරහ ඉඳගත්ත ගමන් නිකංම වගේ අමරදේව මහත්තයගෙම සිංදුවක්...