1. බොරලුගොඩ මහතා

    මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

    මච්ං මට මේ ගැන පොඩ්ඩක් පැහදිලි කරනවද? මුස්ලිම් කෙනෙක් හරක් මස් කඩයක් දාගෙන ඉන්නවා...එයාට සිංහල ගනුදෙණු කාරයොත් ඉන්නවා..එහෙනම් ඒ ගණුදෙනු කාරය ඒ කරන්නේ සත්තු මරන්න අනුබල දීමක් නෙවෙයිද? ඒ මචං ඒ අවුරුදු දවසේ කන්න නැති දුප්පත් මිනිස්සුන්ට දාන දෙන්න මචං.. :sorry::sorry:
  2. බොරලුගොඩ මහතා

    Rajnikant - Driving License

    උඹ කියනකං තේරුනේ නැනේ බලපං..:P
  3. බොරලුගොඩ මහතා

    මුහුණු පොත හරහා කෙල්ලෙක් දාගනීමට

    අනේ පිස්සුද බං..කෙල්ලෝ පස්සෙ යන කොල්ලෙක් නෙමෙය් මම..පොඩි කාලෙ ඉදලම එහමය්..හරියට කෙල්ලෙක්ගේ මූන බලලා කතකරන්නෙත් නැ මම...මම මේක පරිවර්තන කරපු එකක්..මම ලියපු එකක් නෙමෙය්.. :cool::cool:
  4. බොරලුගොඩ මහතා

    kellonge moda athal :P

    ඔව් බං...මම ට්‍රය් කරා..හරි ගියේ නැ..
  5. බොරලුගොඩ මහතා

    මැට්ටා කාගේ ෆේක් ද? Exposed

    උඹ ත්‍රෙඩ් එකම අරං ගිහින් තියෙන්නේ වෙනම පැත්තකටනේ.. :eek::eek:
  6. බොරලුගොඩ මහතා

    මුහුණු පොත හරහා කෙල්ලෙක් දාගනීමට

    එලකිරි එකේ දවසට් ජංගි ත්‍රෙඩ් කීයක් නම් වැටනවද..ඒවයේ නම් උඹ මෙහම කියනවා මම දැකලනම් නැ..මම වැරදිනම් මට තැන පෙන්නපං.. :):)
  7. බොරලුගොඩ මහතා

    මුහුණු පොත හරහා කෙල්ලෙක් දාගනීමට

    මම මේක දැම්මේ Elakiri Joke Section එකේ මචං..මම කිව්වේ නැ කවුරුවත් එච්චර මෝඩ කියලා..උඹට ප්‍රශ්නේ ඒක නෙමෙය්..මේක මම දාපු එකය් ප්‍රශ්නේ..මේකම වෙන එකෙක් දැම්මනම් හොද Smiley එකක් දාලා ලස්සන කොමන්ට් එකක් දීලා ඌට රෙප් දීල ''එළ ටෝක්'' එක කියලා ඌව තවත් දිරිගන්වය්..No worries machan..:):)

    No contents