මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් අය හරක් මස් කන්න එපා කියා ඊය කකුල් මස කනවා. එහෙම බැලුවම එකේ ප්‍රතිපත්තියක් නැහැ. හරක් මස් කනවා කියන්නේ හරක් මරන්න අනුබල දීමයි. ඒවගේම කුකුල් මස කනවා කියන්නේ කුකුල්ල්ලු මරන්න අනුබල දීමයි. මස් කන ගොඩක් අය හිත රවට ගන්නවා අපි මස් කැවට මැරුවේ නැහැනේ. මේකයි මොන මසක් කවත් එකම පව, හරකෙක් මරුවත් අලියෙක් මැරුවත් මාලුවෙක් මැරුවත්, මිනිහෙක් මැරුවත් කුබියෙක් මැරුවත් ප්‍රාණඝාතය තමයි.

    අනික් බුදුරජාණන්වහන්සේ කොහෙවත් කිසිම දෙයක් තහනම් කරලා නැහැ. බලෙන් පැටවීමක් නැහැ, පන්සිල් කියනේ නීතියක් නෙමෙයි, මොකද බුදුරජාණන් වහන්සේ බොහෝ නුවන තියන උත්තමයෙක්. උන්වහන්සේ දන්න්න්ව සත්‍ය අවබෝද කර ගැනීම මිනිසුන් ගේ පිට බලෙන් පටවන්න බැහැ කියල. එකයි නබිතුම වගේ නීති දල බුද්දාගම අතරල ගියොත් මරනවා කිවූවේ නැත්තේ. එනිසා තමයි සත්තු මරන්න එපා හරක් මස් කන්න එපා කියල ලංකාවේ නීතියක් දන්නා බැරි. බුද්ද්දගම කියන්නේ නීති ක්‍රියාත්මක කරන ආයතනයක් නෙමයි.

    බෞද්දයෙක් කියන්නේ තෙරුවන් සරණ යාමෙන් සහ පන්සිල් රැකීමෙන් හික්මයු මිනිසෙක්. එත් බෞද්දයෝ නිවටයෝ නෙමෙයි. උප්පැන්න සහතිකයේ බෞද්ද යයි තිබු පමණින් මිනිසා බෞද්ද්යෙක් නොවේ. යමෙක් බෞද්ද වන්නේ ක්රියවෙනුයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුදුහාමුදුරුවෝ කොහෙද කිව්වේ (ගිහියන්ට) මස් කන්න එපා කියල ? මතක තියාගන්න බුදුහාමුදුරුවෝ හැම අන්තවාදයක් ම පිටුදැක්ක

    කවුරු කොහොම කිවූවත් මස් කනවා කියන්නේ ප්‍රාණඝාතයට අනුබල දීමක්. ප්‍රාණඝාතය කලත් එකට අනුබල දුන්නත් පවක්. එය බුද්දදර්මය අනුව කටයුතු කිරීමක් නොවේ. නිකම් හිත හද ගන්න බුදුහාමුදුරුවෝ මස් කන්න එපා කිවුවේ නැහැ කියන කුහකයෝ මස් කනවා නම් පාඩුවේ කාපන්. එත් ධර්මය වෙනස් කරන්න යන්න එපා තමන්ගේ වාසියට. එකෙන් වෙන්නේ හැදෙන එකෙක්ටවත් හැදෙන්න තියන මාර්ගය ඇහිරීමයි.

    බුදුහාමුදුරුවෝ ප්‍රාණඝාතයයෙන් වලකින්න කියල තියනවා. මස් මාළු බිත්තර කරවල මොනා කෑවත් ප්‍රාණඝාතය අනුබල දීමක්, ඒ කියන්නේ ප්‍රාණඝාතය කිරීමක් එතින් මස් මාළු කන උන කාපන්.එත් එක බුද්දාගමට අනුකුලයි කියන්න එපා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සම්පුර්ණ ඇත්ත කතාවක්. තුන් වේලටම මස් මාංශ බුදින ගමන් අනික් ජාතින් සත්තු මරනවා කියන එක අපි හෙළුවෙන් ඉඳගෙන අනුන්ගේ හෙළුව පෙන්නනවා වගේ වැඩක්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කවුරු කොහොම කිවූවත් මස් කනවා කියන්නේ ප්‍රාණඝාතයට අනුබල දීමක්. ප්‍රාණඝාතය කලත් එකට අනුබල දුන්නත් පවක්. එය බුද්දදර්මය අනුව කටයුතු කිරීමක් නොවේ. නිකම් හිත හද ගන්න බුදුහාමුදුරුවෝ මස් කන්න එපා කිවුවේ නැහැ කියන කුහකයෝ මස් කනවා නම් පාඩුවේ කාපන්. එත් ධර්මය වෙනස් කරන්න යන්න එපා තමන්ගේ වාසියට. එකෙන් වෙන්නේ හැදෙන එකෙක්ටවත් හැදෙන්න තියන මාර්ගය ඇහිරීමයි.

    බුදුහාමුදුරුවෝ ප්‍රාණඝාතයයෙන් වලකින්න කියල තියනවා. මස් මාළු බිත්තර කරවල මොනා කෑවත් ප්‍රාණඝාතය අනුබල දීමක්, ඒ කියන්නේ ප්‍රාණඝාතය කිරීමක් එතින් මස් මාළු කන උන කාපන්.එත් එක බුද්දාගමට අනුකුලයි කියන්න එපා

    well said brother...
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    බුදුහාමුදුරුවෝ ප්‍රාණ ඝාතය කරන්න එපා කිව්වා මිසක් ප්‍රාණ ඝාතයට අනුබල දෙන්න එපා කිව්වේ නෑ නේද ? එහෙම බලාගෙන යනකොට යෝගර්ට් එකක් වත් කන්න බෑ නේ ඒවගෙත් ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා නේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුදුහාමුදුරුවෝ කොහෙද කිව්වේ (ගිහියන්ට) මස් කන්න එපා කියල ? මතක තියාගන්න බුදුහාමුදුරුවෝ හැම අන්තවාදයක් ම පිටුදැක්ක

    බුදු හාමුදුරුවෝ කිව්වේ නැහැ මස් කන්න එපා කියල. එත් බුදුහාමුදුරුවෝ කිව්වේ ප්‍රාණ ඝාතය කරන්න එපා කියල. ප්‍රාණ ඝාතය නොකර කොහොමද සහෝදරයා මස් කන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරේ තමුන් වෙනුවෙන් මරණ ලද සතෙකුගේ මස් කෑමෙන් තමුන්ට පව් සිද්ද වෙනවා කියල.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුදුහාමුදුරුවෝ ප්‍රාණ ඝාතය කරන්න එපා කිව්වා මිසක් ප්‍රාණ ඝාතයට අනුබල දෙන්න එපා කිව්වේ නෑ නේද ? එහෙම බලාගෙන යනකොට යෝගර්ට් එකක් වත් කන්න බෑ නේ ඒවගෙත් ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා නේ

    එහෙම කිව්වොත් වතුර බොන්ත් බැහැ සහෝදරයා. වතුරෙත් කොටි ගණනක් ජීවින් ඉන්නවා. යෝගට් කනකොට අපි කන්නේ යෝගට්. නැතුව ක්ෂුද්‍රජිවින් නෙවෙයි. ඔබතුමා යෝගට් කනකොට ක්ෂුද්‍රජිවින් කනවා කියන අරමුණෙන් කෑවොත් පව් සිද්දවෙනවා අනිවාර්යයෙන්ම . කර්මයට මුල වෙන්නේ චේතනාව. මරණ චේතනාවක් නැත්තම් ප්‍රාණ ඝාතයක් සිද්ද වෙන්නේ නැහැ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    බුදු හාමුදුරුවෝ කිව්වේ නැහැ මස් කන්න එපා කියල. එත් බුදුහාමුදුරුවෝ කිව්වේ ප්‍රාණ ඝාතය කරන්න එපා කියල. ප්‍රාණ ඝාතය නොකර කොහොමද සහෝදරයා මස් කන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරේ තමුන් වෙනුවෙන් මරණ ලද සතෙකුගේ මස් කෑමෙන් තමුන්ට පව් සිද්ද වෙනවා කියල.

    <QUOTE>
    ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි විසින් සකස් කරන ලද “බුදු දහමේ පැන විසඳුම්-1″ නම් ග්‍රන්ථයේ 189-190 පිටු වලින් උපුටාගත් විස්තර පහතින් දක්වා ඇත්තෙමු.
    22 – ප්‍රශ්නය: විකිණීම සඳහා වෙළඳ පොලෙහි තබා ඇති මස් මාංශ මිලයට ගෙන පරිභෝග කිරීම පාපයක් වේද?
    පිළිතුර:- අපේ ධර්ම ග්‍රන්ථයන්හි පස් පව්, දශ අකුශල් යැයි අත්හලයුතු කරුණු පසළොසක් පෙන්වා ඇත. එසේම ආජීවය කෙලෙසන ජීවන මාර්ග පසක් පෙන්වා ඇත.

    ජීවත්වීම සඳහා මත්පැන් ආදී මදයට ප්‍රමාදයට හේතුවන දෑ විකිණීමජීවත්වීම සඳහා මස් මාංශ වෙළඳාම් කිරීමජීවත්වීම සඳහා සත්ව ජීවිත වලට හානිකර වෂ විෂ වර්ග විකිණීමජීවත්වීම සඳහා කෙනෙකුගේ ජීවිතවලට හානිකර අවි ආයුධ විකිණීමජීවත්වීම සඳහා සතුන් වෙළඳාම් කිරීම (මසට සතුන් විකිණීම)යන මේවා බෞද්ධයාගේ ආජීවය කිලිටි වන අදැහැමි වෙළඳාම්ය. මස් මාංශ අනුභවය පවක් වන්නේ මාංශ ලෝලත්වයෙන් අධික කෑදර කමින් පරිභෝග කලොත්ය. පළතුරු එළවලු බුදින්නෙක් වුවද ඒවා කෑදර කමින් පරිභෝග කරයිනම් නම් සිදුවන්නේද සිත කිලිටිවීමයි. ලෝභ දෝෂ මෝහ යන තුන අකුශල් මුලයෝය. ඒවා මුල් වීමෙන් කරන සෑම ක්‍රියාවක්ම සිත කිලිටි කරන්නකි. සාමාන්‍ය පෘතජ්ජනයෙකුට දවස පුරාම ඇතිවනුයේ අකුශල සිතය. එය සාමාන්‍ය ස්වභාවයයි. අප කෑම බීම සඳහා වෙළඳ පොලෙන් ගෙන එන දේ පිළිබඳව සිතා බැලුවහොත් නොයෙකුත් අදැහැමි ක්‍රමවලින් සේවකයින් තලා පෙලා නිෂ්පාදනය කරන දේවල් විය හැකිය. මහා පරිමාණ ගොවිතැන් කරන රටවල් ගොවිතැන් වලට ගොවිබිම් වලට ටොන් ගණන් වෂ විශ යොදා අනන්ත කෘමීන් ක්ෂුද්‍ර ජීවීන් වනසා ලබාගත් අස්වැන්නකි අප මුදලට ගනු ලබන නිර්මාංශ ආහාර වන වී, මුං, කඩල, පරිප්පු මෙන්ම එළවලු පළතුරු යනාදියත්. ඒ බව අද නොදන්නා කෙනෙක් නැත. එහෙත් අප එම ද්‍රව්‍යයන් මිලයට ගන්නා බැවින් අවුරුදුපතා ඉල්ලුමට සරිලන සේ නිෂ්පාදකයෝ තව තවත් ඒවා නිපදවති. පාරිභෝගිකයාට එයින් පවක් වේද? මස් මාංශ සත්ව මාංශයන් බව දනිමු. ඇතැම් විට අප මැස්සෙක් මදුරුවෙක් තරම් සතෙකු හෝ නොමරන පරම අවිහිංසාවාදී අයද වියහැක. නමුත් මේ ආහාර මිලයට ගන්නා කිසිවෙකුට ප්‍රාණඝාත අකුශලයක් හෝ සත්ව හිංසාවට අනුබලදීමක් සිදුනොවේ. මන්ද? අපතුළ කිසිසේත් එවන් චේතනාවන් කැලැම නැති හෙයිනි. යම හෙයකින් මස් මාංශ අනුභවය සත්ව ඝාතනයට අනුබලයක් වීමෙන් පාරිභෝග කරන්නාට පාපයක් අයත්වේ නම්, කෘමි නාශක යොදා නිපදවන සෑම ද්‍රව්‍යයක්ම පරිහරණය කරන්නාටද පාපයක් සිදුවේ.
    අප යම් ක්‍රියාවක් කිරීමේදී හටගන්නා චේතනාවයි කර්මයක් බවට පත්වන්නේ. ඒවා වැල ගිය තැන් මුල ගිය තැන් සොයා ගොස් කර්ම සෑදීමක් නම් සිදු නොවේ. අප යම් මාංශ නොවන ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇතිවන චේතනාවට වැඩි වෙනසක් මාංශ ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇතිවේ යැයි නොපෙනේ. කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ අනුභව කිරීමට වැඩි පවක් (කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ කෑම පවක් නම්) නුතනයෙහි අතිබහුතරයක් එළවළු පළතුරු කන අයට සිදුවේ. මෙය මැදිහත්ව සිතා බලන්න.
    බුදුන් වදාළ පෙළ දහම තුල සත්ව ඝාතනය පවක් ලෙස දක්වා ඇතිමුත් මාංශ අනුභවය පවක් වන බවක් වදාළ තැනක් අප නොදුටිමු. එසේ පවක් වන්නේ නම් මුලින්ම එය පනවනුයේ භික්ෂුන්ටය. දෙව්දත්ගේ පඤ්ච වරයෙන් එකකි භික්ෂුන් දිවිතෙක් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන්න. ඒත් ගිහියන්ට නොව පවිද්දන්ටය. ඇරත් බුදුහු එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කළහ. මේ පිලිබඳ කරුණු දැකීමට නම් විනය හා සුත්‍ර පිටකය තරමක් හෝ කියවිය යුතුය. නමුත් අපේ බොදුනුවන් බුදුරදුන්ටත් වඩා අවිහිංසාවාදී බවක් පෙන්නුම් කළත්, අවිහිංසා බණ දේශනා කළත් පන්සිල් ටික හෝ අවංකව රකින්නෝ කී දෙනෙක් සිටිද්ද?
    හේතුව: සතුන් මැරීමයි. ඵලය: මස් මාංශයි. යම් කලක හේතුව නැති කළහොත් එදාට ඵලයද නැතිවේ. බුද්ධ දේශනාව මැදුම් පිළිවෙතකි. කිසිම දෙයක අන්තගාමී බවෙක් ඇත්නම් ඒවා බුදු බණ නොවේ. අවිහිංසාවාදී දෙසුමක් පමණි. මේ දෙකම බෞද්ධයා තේරුම් ගත්විට ජීවත්වීම බරක් නොවේ. අත්‍යවශ්‍ය නොවන වාද භේද ඇතිකරමින් බුද්ධ දේශනාවට ඌන පුරණ එක්කිරීමට වඩා අපට සමාජය දැහැමි කිරීම සඳහා කලයුතු කාර්යයන් කොපමණ තිබේද?

    </QUOTE>
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එළකිරි කොල්ලෙක්;14159923 said:
    ල** තමයි.පොඩ්ඩක් දහම් පාසල් පොතක් දෙකක් හොයාගෙන කියවලා බලපං.

    බෞද්ධයන්ට මස් කන එක අනුමත නෑ කියලා බුදු දහමෙ කොතනකවත් කියලා නෑ මචං.කන එක නොකන එක අපේ වගකීම.බුද්ධ ධර්මය කියන්නෙ චේතනාව ඒ කියන්නෙ සිතෙහි ක්‍රියාව මත පදනම් වෙච්ච දහමක්.ඒ කියන්නෙ තමන් මරනවා හෝ ඊට යම් අනුබලයක් දුන්නා කියන සිතින් කරනවා නම් ඒක පවක්.ඒත් අද තියෙන ප්‍රශ්නෙ බඩජාරිකමට ගිලිනවා මිසක මේ ගැන හිතෙන්නෙ නෑ.පවක් නොවෙන්න පුලුවන් නමුත් අන්තිමට සතෙක් මැරිලා.මේ ගැන සිත සිතා කන එක හරි මරණ එක හරි තව කෙනෙක් මේ තමන් උදෙසා මැරුවා කියන එක හරි හිත හිත කන්න ගියොත් අන්තිමට වෙන්නෙ අපි පවකට දායක වෙලා තියෙන්නෙ

    මේක හිතපං අසරණ මනුස්සයෙක් තමන්ගෙ දරුවොන්ට පොත් ගන්න සල්ලි නැති නිසා කාගෙන් හරි සල්ලි හොරකම් කරනවා.නැත්නම් පොතක් හොරකම් කරනවා.ඒ මනුස්සයගෙ හිතේ තියෙන්නෙ තමන්ගෙ දරුවට පොතක් අරන් දෙන ඡේතනාව.එතනදි පවක් සිද්ද වෙන්නෙ නෑ.නමුත් ඒක සල්ලි හොරකම් කරන අරමුණින් කරා නම් එතනදි වෙන්නෙ පවක්.

    පොඩ්ඩක් හිතලා බලපං

    මේක තමන්ගේ වාසියට හදාගත්තු කතාවක් සහෝදරයා.එතකොට කනකොට තමුන් දන්නේ නැහැ මේ කන්නේ සතෙකුගේ මස් නේද කියල. මේ සතා මැරෙද්දි කොයි තරම් වේදනාවක් විඳින්න ඇතිද ? මිනිස්සු කන හින්ද තමයි කඩවල්වල ශීතකරණයට මස් එන්නේ. මාළු මාකට් එකේ මාළු විකිනෙන්නේ. තම තමුන්ට පුළුවන් ප්‍රමාණෙන් මස් මාළු නොකා හිටියොත් මැරෙන සත්තුන්ගෙන් එක සතෙක් හරි අඩුවෙන් ඝාතනය වෙයි.

    හලාල් එපා කියල වර්ජනය කරාම හලාල් සහතිකේ ගන්න එක අඩු වෙනවා වගේ තමයි සහෝදරයා මස් මාළු කන එක නවත්තන එකෙනුත් වෙන්නේ. අපේ රටේ තියෙන සත්ව ඝාතනාඝාර වැහිලා යනවා.

    අධික රස තෘෂ්ණාව හින්ද මේ කන්නේ සතෙකුගේ මස් කියන එක අමතක කරලා දාල රස විඳින එකයි අපේ මිනිස්සු කරන්නේ? මිනිස්සු ඒ ගැන හිතන්නවත් කැමති නැහැ.
     
    ඔබ හරි සහෝදරයා, කෙනෙක්ට සතුන් ගැන අනුකම්පාවෙන් මස් මාළු කන එකෙන් වැළකී ඉන්න පුළුවන් ... නමුත් මා දන්නා බුදුදහම අනුව එහෙම කරයි කියල විශේෂ කුසලක් හෝ අකුසලක් සිදු නොවේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    <QUOTE>
    ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි විසින් සකස් කරන ලද “බුදු දහමේ පැන විසඳුම්-1″ නම් ග්‍රන්ථයේ 189-190 පිටු වලින් උපුටාගත් විස්තර පහතින් දක්වා ඇත්තෙමු.
    22 – ප්‍රශ්නය: විකිණීම සඳහා වෙළඳ පොලෙහි තබා ඇති මස් මාංශ මිලයට ගෙන පරිභෝග කිරීම පාපයක් වේද?
    පිළිතුර:- අපේ ධර්ම ග්‍රන්ථයන්හි පස් පව්, දශ අකුශල් යැයි අත්හලයුතු කරුණු පසළොසක් පෙන්වා ඇත. එසේම ආජීවය කෙලෙසන ජීවන මාර්ග පසක් පෙන්වා ඇත.

    ජීවත්වීම සඳහා මත්පැන් ආදී මදයට ප්‍රමාදයට හේතුවන දෑ විකිණීමජීවත්වීම සඳහා මස් මාංශ වෙළඳාම් කිරීමජීවත්වීම සඳහා සත්ව ජීවිත වලට හානිකර වෂ විෂ වර්ග විකිණීමජීවත්වීම සඳහා කෙනෙකුගේ ජීවිතවලට හානිකර අවි ආයුධ විකිණීමජීවත්වීම සඳහා සතුන් වෙළඳාම් කිරීම (මසට සතුන් විකිණීම)යන මේවා බෞද්ධයාගේ ආජීවය කිලිටි වන අදැහැමි වෙළඳාම්ය. මස් මාංශ අනුභවය පවක් වන්නේ මාංශ ලෝලත්වයෙන් අධික කෑදර කමින් පරිභෝග කලොත්ය. පළතුරු එළවලු බුදින්නෙක් වුවද ඒවා කෑදර කමින් පරිභෝග කරයිනම් නම් සිදුවන්නේද සිත කිලිටිවීමයි. ලෝභ දෝෂ මෝහ යන තුන අකුශල් මුලයෝය. ඒවා මුල් වීමෙන් කරන සෑම ක්‍රියාවක්ම සිත කිලිටි කරන්නකි. සාමාන්‍ය පෘතජ්ජනයෙකුට දවස පුරාම ඇතිවනුයේ අකුශල සිතය. එය සාමාන්‍ය ස්වභාවයයි. අප කෑම බීම සඳහා වෙළඳ පොලෙන් ගෙන එන දේ පිළිබඳව සිතා බැලුවහොත් නොයෙකුත් අදැහැමි ක්‍රමවලින් සේවකයින් තලා පෙලා නිෂ්පාදනය කරන දේවල් විය හැකිය. මහා පරිමාණ ගොවිතැන් කරන රටවල් ගොවිතැන් වලට ගොවිබිම් වලට ටොන් ගණන් වෂ විශ යොදා අනන්ත කෘමීන් ක්ෂුද්‍ර ජීවීන් වනසා ලබාගත් අස්වැන්නකි අප මුදලට ගනු ලබන නිර්මාංශ ආහාර වන වී, මුං, කඩල, පරිප්පු මෙන්ම එළවලු පළතුරු යනාදියත්. ඒ බව අද නොදන්නා කෙනෙක් නැත. එහෙත් අප එම ද්‍රව්‍යයන් මිලයට ගන්නා බැවින් අවුරුදුපතා ඉල්ලුමට සරිලන සේ නිෂ්පාදකයෝ තව තවත් ඒවා නිපදවති. පාරිභෝගිකයාට එයින් පවක් වේද? මස් මාංශ සත්ව මාංශයන් බව දනිමු. ඇතැම් විට අප මැස්සෙක් මදුරුවෙක් තරම් සතෙකු හෝ නොමරන පරම අවිහිංසාවාදී අයද වියහැක. නමුත් මේ ආහාර මිලයට ගන්නා කිසිවෙකුට ප්‍රාණඝාත අකුශලයක් හෝ සත්ව හිංසාවට අනුබලදීමක් සිදුනොවේ. මන්ද? අපතුළ කිසිසේත් එවන් චේතනාවන් කැලැම නැති හෙයිනි. යම හෙයකින් මස් මාංශ අනුභවය සත්ව ඝාතනයට අනුබලයක් වීමෙන් පාරිභෝග කරන්නාට පාපයක් අයත්වේ නම්, කෘමි නාශක යොදා නිපදවන සෑම ද්‍රව්‍යයක්ම පරිහරණය කරන්නාටද පාපයක් සිදුවේ.
    අප යම් ක්‍රියාවක් කිරීමේදී හටගන්නා චේතනාවයි කර්මයක් බවට පත්වන්නේ. ඒවා වැල ගිය තැන් මුල ගිය තැන් සොයා ගොස් කර්ම සෑදීමක් නම් සිදු නොවේ. අප යම් මාංශ නොවන ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇතිවන චේතනාවට වැඩි වෙනසක් මාංශ ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇතිවේ යැයි නොපෙනේ. කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ අනුභව කිරීමට වැඩි පවක් (කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ කෑම පවක් නම්) නුතනයෙහි අතිබහුතරයක් එළවළු පළතුරු කන අයට සිදුවේ. මෙය මැදිහත්ව සිතා බලන්න.
    බුදුන් වදාළ පෙළ දහම තුල සත්ව ඝාතනය පවක් ලෙස දක්වා ඇතිමුත් මාංශ අනුභවය පවක් වන බවක් වදාළ තැනක් අප නොදුටිමු. එසේ පවක් වන්නේ නම් මුලින්ම එය පනවනුයේ භික්ෂුන්ටය. දෙව්දත්ගේ පඤ්ච වරයෙන් එකකි භික්ෂුන් දිවිතෙක් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන්න. ඒත් ගිහියන්ට නොව පවිද්දන්ටය. ඇරත් බුදුහු එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කළහ. මේ පිලිබඳ කරුණු දැකීමට නම් විනය හා සුත්‍ර පිටකය තරමක් හෝ කියවිය යුතුය. නමුත් අපේ බොදුනුවන් බුදුරදුන්ටත් වඩා අවිහිංසාවාදී බවක් පෙන්නුම් කළත්, අවිහිංසා බණ දේශනා කළත් පන්සිල් ටික හෝ අවංකව රකින්නෝ කී දෙනෙක් සිටිද්ද?
    හේතුව: සතුන් මැරීමයි. ඵලය: මස් මාංශයි. යම් කලක හේතුව නැති කළහොත් එදාට ඵලයද නැතිවේ. බුද්ධ දේශනාව මැදුම් පිළිවෙතකි. කිසිම දෙයක අන්තගාමී බවෙක් ඇත්නම් ඒවා බුදු බණ නොවේ. අවිහිංසාවාදී දෙසුමක් පමණි. මේ දෙකම බෞද්ධයා තේරුම් ගත්විට ජීවත්වීම බරක් නොවේ. අත්‍යවශ්‍ය නොවන වාද භේද ඇතිකරමින් බුද්ධ දේශනාවට ඌන පුරණ එක්කිරීමට වඩා අපට සමාජය දැහැමි කිරීම සඳහා කලයුතු කාර්යයන් කොපමණ තිබේද?

    </QUOTE>

    තර්කානුකුලව ඔබතුමා කියන දේ හරි. එත් සහෝදරයා පපුවට තට්ටු කරලා අහන්න කාර්ම පලය අදහන බෞද්ධයෙක් හා කන්න තවත් ඕන තරම් ආහාර වර්ග තියන මිනිස්සු විදිහට බලෙන් මරපු ( ඒ සතාගේ කැමැත්තක් නැතුව ) සතෙකුගේ මස් කන එක හරිද? මසට සත්තු ඇති කරන මිනිහෙක් ඒ සත්තු හදන්නේ පාරිභෝගිකයා වෙනුවෙන්. ඒ කියන්නේ අපි. එතකොට ඒ සත්තු ඝාතනය වෙන්නේ අපි වෙනුවෙන්. ඉතින් ඒ පව් අපිටත් අයිතියි. අපි කිව්වට මම අයිති නැහැ සහෝදරයා. මම අවුරුදු 7 ක් දැනට නිර්මාන්ෂයි.

    අනික් කාරනාව තිරිසන් සත්තු අනෙක් සතාව මරාගෙන කනවා ඒ උන්ගේ ජිවන රටාව. උන්ට අහාර භෝග වගා කරගන්න බැහැ . අපි තිරිසන් භාවයෙන් හුඟක් ඉහලින් ජීවත්වෙන සත්ව කොට්ඨාශයක්. ඉතින් අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවද තිරිසන් සතෙකුගේ මස් කාල උගේ ජීවත්වීමේ අයිතිය අහෝසි කරන්න? ලෝකේ තියන අනෙක් ආගම් එක්ක බැලුවම මේ ගැන හරි වැටහීමක් බෞද්ධයෙකුට තියෙන්න ඕන. දැන් මේ කෙරෙන දේ වෙනස කැලේ සත්තු උන්ට ඕන උනාම මරාගෙන කනවා අමුවෙන්ම. අපි කනවා උයල. වෙනස අපි පොඩ්ඩක් වෙනස් විදිහට අනුභව කරන එක විතරයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔබ හරි සහෝදරයා, කෙනෙක්ට සතුන් ගැන අනුකම්පාවෙන් මස් මාළු කන එකෙන් වැළකී ඉන්න පුළුවන් ... නමුත් මා දන්නා බුදුදහම අනුව එහෙම කරයි කියල විශේෂ කුසලක් හෝ අකුසලක් සිදු නොවේ

    මස් නොකා ඉන්න එකෙන් කුසලයක් සිද්ද වෙන්නේ නැහැ තමයි. එත් සහෝදරයා කඩෙන් කුකුලෙක් ගත්තාම 1% ක හරි අකුසලයක් සිද්ද වෙනවාමයි.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    තර්කානුකුලව ඔබතුමා කියන දේ හරි. එත් සහෝදරයා පපුවට තට්ටු කරලා අහන්න කාර්ම පලය අදහන බෞද්ධයෙක් හා කන්න තවත් ඕන තරම් ආහාර වර්ග තියන මිනිස්සු විදිහට බලෙන් මරපු ( ඒ සතාගේ කැමැත්තක් නැතුව ) සතෙකුගේ මස් කන එක හරිද? මසට සත්තු ඇති කරන මිනිහෙක් ඒ සත්තු හදන්නේ පාරිභෝගිකයා වෙනුවෙන්. ඒ කියන්නේ අපි. එතකොට ඒ සත්තු ඝාතනය වෙන්නේ අපි වෙනුවෙන්. ඉතින් ඒ පව් අපිටත් අයිතියි. අපි කිව්වට මම අයිති නැහැ සහෝදරයා. මම අවුරුදු 7 ක් දැනට නිර්මාන්ෂයි.

    අනික් කාරනාව තිරිසන් සත්තු අනෙක් සතාව මරාගෙන කනවා ඒ උන්ගේ ජිවන රටාව. උන්ට අහාර භෝග වගා කරගන්න බැහැ . අපි තිරිසන් භාවයෙන් හුඟක් ඉහලින් ජීවත්වෙන සත්ව කොට්ඨාශයක්. ඉතින් අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවද තිරිසන් සතෙකුගේ මස් කාල උගේ ජීවත්වීමේ අයිතිය අහෝසි කරන්න? ලෝකේ තියන අනෙක් ආගම් එක්ක බැලුවම මේ ගැන හරි වැටහීමක් බෞද්ධයෙකුට තියෙන්න ඕන. දැන් මේ කෙරෙන දේ වෙනස කැලේ සත්තු උන්ට ඕන උනාම මරාගෙන කනවා අමුවෙන්ම. අපි කනවා උයල. වෙනස අපි පොඩ්ඩක් වෙනස් විදිහට අනුභව කරන එක විතරයි.

    නිර්මාංශ ව ඉන්නවා කියන එක බොහොම හොද දෙයක් මම ඔබතුමාව අගය කරනවා ... නමුත් බුදුහාමුදුරුවෝ දේශනාකරපු ගොඩක් දේවල් ප්‍රයෝගිකය් වගේම සෘජුය් (direct), මෙහෙම උනොත් මෙහෙම වෙනවා එහෙම උනොත් මෙහෙම වෙනවා කියල අහස පොලව ගැටගහන්න ඕනි නෑ ... මම අහල තියෙනවා කෙනෙක්ගේ ප්‍රඥාව වැඩිවෙනකොට නිවනට තියෙන මාර්ගය දික් වෙනවා කියා, ඒ මොකද එහෙම උනොත් මෙහෙම වෙනවා කියල හිත හිත ඉන්න නිසා, අපේ බුදුහාමුදුරුවෝ ප්‍රඥා අධිකයි ඒ හින්දයි උන්වහන්සේට ප්‍රථමව වීර්ය අධික සහ ශද්රාධික බෝසතුන්වහන්සේලා බුදු උනේ.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එළකිරි කොල්ලෙක්;14159923 said:
    ල** තමයි.පොඩ්ඩක් දහම් පාසල් පොතක් දෙකක් හොයාගෙන කියවලා බලපං.

    බෞද්ධයන්ට මස් කන එක අනුමත නෑ කියලා බුදු දහමෙ කොතනකවත් කියලා නෑ මචං.කන එක නොකන එක අපේ වගකීම.බුද්ධ ධර්මය කියන්නෙ චේතනාව ඒ කියන්නෙ සිතෙහි ක්‍රියාව මත පදනම් වෙච්ච දහමක්.ඒ කියන්නෙ තමන් මරනවා හෝ ඊට යම් අනුබලයක් දුන්නා කියන සිතින් කරනවා නම් ඒක පවක්.ඒත් අද තියෙන ප්‍රශ්නෙ බඩජාරිකමට ගිලිනවා මිසක මේ ගැන හිතෙන්නෙ නෑ.පවක් නොවෙන්න පුලුවන් නමුත් අන්තිමට සතෙක් මැරිලා.මේ ගැන සිත සිතා කන එක හරි මරණ එක හරි තව කෙනෙක් මේ තමන් උදෙසා මැරුවා කියන එක හරි හිත හිත කන්න ගියොත් අන්තිමට වෙන්නෙ අපි පවකට දායක වෙලා තියෙන්නෙ

    මේක හිතපං අසරණ මනුස්සයෙක් තමන්ගෙ දරුවොන්ට පොත් ගන්න සල්ලි නැති නිසා කාගෙන් හරි සල්ලි හොරකම් කරනවා.නැත්නම් පොතක් හොරකම් කරනවා.ඒ මනුස්සයගෙ හිතේ තියෙන්නෙ තමන්ගෙ දරුවට පොතක් අරන් දෙන ඡේතනාව.එතනදි පවක් සිද්ද වෙන්නෙ නෑ.නමුත් ඒක සල්ලි හොරකම් කරන අරමුණින් කරා නම් එතනදි වෙන්නෙ පවක්.

    පොඩ්ඩක් හිතලා බලපං

    මච්ං මට මේ ගැන පොඩ්ඩක් පැහදිලි කරනවද? මුස්ලිම් කෙනෙක් හරක් මස් කඩයක් දාගෙන ඉන්නවා...එයාට සිංහල ගනුදෙණු කාරයොත් ඉන්නවා..එහෙනම් ඒ ගණුදෙනු කාරය ඒ කරන්නේ සත්තු මරන්න අනුබල දීමක් නෙවෙයිද?

    අපි මරන්නේ කන්න , ඒත් මේව ගැන මොකක්ද මචන් රස්ත කියන්නේ?

    ඒ මචං ඒ අවුරුදු දවසේ කන්න නැති දුප්පත් මිනිස්සුන්ට දාන දෙන්න මචං.. :sorry::sorry:
     
    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    එළකිරි කොල්ලෙක්;14159923 said:
    ල** තමයි.පොඩ්ඩක් දහම් පාසල් පොතක් දෙකක් හොයාගෙන කියවලා බලපං.

    බෞද්ධයන්ට මස් කන එක අනුමත නෑ කියලා බුදු දහමෙ කොතනකවත් කියලා නෑ මචං.කන එක නොකන එක අපේ වගකීම.බුද්ධ ධර්මය කියන්නෙ චේතනාව ඒ කියන්නෙ සිතෙහි ක්‍රියාව මත පදනම් වෙච්ච දහමක්.ඒ කියන්නෙ තමන් මරනවා හෝ ඊට යම් අනුබලයක් දුන්නා කියන සිතින් කරනවා නම් ඒක පවක්.ඒත් අද තියෙන ප්‍රශ්නෙ බඩජාරිකමට ගිලිනවා මිසක මේ ගැන හිතෙන්නෙ නෑ.පවක් නොවෙන්න පුලුවන් නමුත් අන්තිමට සතෙක් මැරිලා.මේ ගැන සිත සිතා කන එක හරි මරණ එක හරි තව කෙනෙක් මේ තමන් උදෙසා මැරුවා කියන එක හරි හිත හිත කන්න ගියොත් අන්තිමට වෙන්නෙ අපි පවකට දායක වෙලා තියෙන්නෙ

    මේක හිතපං අසරණ මනුස්සයෙක් තමන්ගෙ දරුවොන්ට පොත් ගන්න සල්ලි නැති නිසා කාගෙන් හරි සල්ලි හොරකම් කරනවා.නැත්නම් පොතක් හොරකම් කරනවා.ඒ මනුස්සයගෙ හිතේ තියෙන්නෙ තමන්ගෙ දරුවට පොතක් අරන් දෙන ඡේතනාව.එතනදි පවක් සිද්ද වෙන්නෙ නෑ.නමුත් ඒක සල්ලි හොරකම් කරන අරමුණින් කරා නම් එතනදි වෙන්නෙ පවක්.

    පොඩ්ඩක් හිතලා බලපං
    :yes:
     
    හොරකම් කිරීමේ චේතනාවක් නැතුව හොරකම් කරන්න බෑ ... ඒ වගේම සත්තු මරණ චේතනාවක් නැතුව සත්තු මරන්න බෑ ... හොරකම් කරපු දෙයක් පාවිච්චි කර කියල (ඒ දරුවා ට ) පවක් වෙන්නේ නෑ ... ඒ වගේම මරපු සතෙක් ව කෑවා කියල ඒ කන කෙනාට පවක් වෙන්නෙත් නෑ..නමුත් මේ දෙකේදීම ඒ ක්‍රියාව කරපු කෙනාට පවක් වෙනවා
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් ඕක එපා වීමක් නොවෙයි බය වීමක් මොකද ඉස්ලාම් ආගම් සීග්‍රයෙන් පැතිරී යන නිසා මෙහෙ කියලා වෙනසක් නැහැ
    හරි මේ ටික පොඩ්ඩක් කියවල බලහන්කො
    මුස්ලිම් කියලා ආගමක් නැහැ ඉස්ලාමය පිළිපදින්නන් තමයි මුස්ලිම් වන්නේ ..
    උඹ කියන්නේ ඇත්ත නම් එතකොට ඇයි ලෝකේ වැඩි හරියක් ඉස්ලාමය වලද ගන්නේ පොඩ්ඩක් ගුගුල් ගිහින් ටයිප් බලහන්..
    කොයි ආගමේත් ඉන්නවා හොද නරක උන් ඉතින් ඔය නරක උන් කරන ටික තෝරාගෙන ආගමක් විවේචනය කරන එක හරිද?
    බෞද්ධයන් කරන වැරදි ඔක්කොම මෙතන දාලා බුද්ධාගම වැරදි කියලා කියන්න පුලුවම්ද?
    ඔය පොටෝ එක සම්පුර්ණයෙන්ම ඉස්ලාමය කියපු ක්‍රමයට වෙනස් විදියක් තියෙන්නේ..
    just සිරාවටම
    මම අහන්නේ උඹලා දැන් අපේ වැරදි පෙන්නලා අපිව හදන්න යන්නේ උඹල හැදිලද?
    උඹ දන්නවද ඕකෙන් ලැබෙන ප්‍රතිපලේ නම් මුස්ලිම් මිනිස්සු හොද වෙලා ජාතිය තවත් සීග්‍රයෙන් බෝ වෙනවා..
    එතකොට උඹලට එකත් ලොකු ප්‍රස්නයක් වෙනවා..
    මම නම් කියන්නේ උඹලට ඔන්න ඔහේ මකබැවිලා ගියදෙන් කියලා නොදැක්ක විදියට හිටහල්ල..
    නැත්තම් තවත් වැඩියෙන් බයවෙන්න වෙයි..

    ඒත් මචන් ඇස් කන් පියන් ඉන්න බෑනේ දවසක ඒකෙන් අපිටත් කරදරයක් වෙනව නේ , නැත්තම් උබම මොනා කරගත්තත් අපිට මොකෝ.
    ඉතින් ඔබ තුමා බුද්ධිමතෙක් හැටියට එය අනුමත කරනවද? එහෙම කරන එක හරිද?

    ඇයි බුද්ධිමතෙක් විදියට තමන් අකමැත් දේට අකමැතී කියන්න බැරි මචන්?
    උබත් මමත් ඉපදුන දවසේ අඩපු වෙලාවේ ඉදන් අකමැති දේට විරුද්ධ වෙනව.
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    රස්තා;14159306 said:

    ඔක්කොටම වඩා හොද නැද්ද අනුන්නෙ ඇහේ තියෙන කෙන්ද හොයන්න කලින් සිංහල බෞද්ධ රටේ පොඩි මාලුවගෙ ඉඳන් සත්තු මරන එක තනම් කරානම්?
    (රැකියා නැතිවෙන අයට විසදුමක් දීල)
    වෙන වෙන ඒව කන්න එපා කියල පෙලපාලි යන්නෙ
    ඉස්සෙල්ල මේව නවත්තල ඉමු

    ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙමෙයි බන්. ඕනෑම රටක සත්තු මරණ කාලකන්නි ඉන්නවා. බුදුහාමුදුරුවෝ වැඩ උන්නු දෙව්රම් වෙහෙරේ අල්ලපු වැටෙත් හිටියේ චුන්ද කියල ඒ වගේ පොරක්. ප්‍රශ්නේ එක නෙමෙයි .එක වසරේ ඉඳල පොඩි එකාට පවා සත්තු මරණ ක්‍රමය කියලා දෙන ආගමක් මේ ලෝකේ තියෙන එකයි problem එක මචෝ.
    උඹ මුලින්ම දාපු photo එකේ අරාබියේ හැම එකාම ඔටුවා මරණ එක අනුමත කරද්දී දෙවනියට දාපු ලංකාවේ photo එකේ වෙන දේ බහිතරයක් පිළිකුලෙන් හෙලා දකින එකයි වෙනස මචන්.

    :cool::cool::cool::cool:;)
     
    GARFIELD.

    Member
    Dec 10, 2012
    131
    4
    0
    pako gallata awith balapan 90%k e marana wada karanna muslim eun. ape pahara hathath eka karanwa. eth thope eun tharam na. ehema marana eka mona agame unath unta daduwan labenawa. bt islam agame sathun maranna kiyala na. eka ubalage agam nayaka waru hada gathipu deyak. ubala ubalage agamath winasa karala ratath winasa karanawa