ඉන්දීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂ බුෂාන් කුමාර්ගේ ‘රෙඞී’නමැති නවතම හින්දි චිත‍්‍රපටයේ රූගත කිරීම් මේ සතියේදී කොළඹදී ඇරඹුණා. මේ සඳහා එහි ප‍්‍රධාන චරිතය රඟන සුපිරි නළු සල්මන් කාන් සහ ප‍්‍රධාන නිළිය ලෙස රඟන අශින් තොට්ටුම්කල් මේ දිනවල ලංකාවට පැමිණ සිටිනවා.දින 40 ක් පමණ මෙහි රූගත කිරීම් පවතින බව වාර්තා...