1. BEN TANNYSON

    about rock music

    කියනපන්කෝ මචං එහෙනම් ඇයි උන් කුරුසේ අනික් පැත්ත ගහන lucifer ව මතක් කරන සින්දු කියන්නේ :baffled::) bTCQgB8_vVk&feature=relmfu
  2. BEN TANNYSON

    about rock music

    :yes::yes::yes:
  3. BEN TANNYSON

    about rock music

    5RNy1JD7yH8:)
  4. BEN TANNYSON

    about rock music

    I mean hard rock :):shocked:
  5. BEN TANNYSON

    about rock music

    :(:(:(:dull:
  6. BEN TANNYSON

    about rock music

    ඔව් ඒ වුනත් මට death metal අල්ලන්නේ නෑ heavy rock නම් ප්‍රශනයක් නෑ :lol::)
  7. BEN TANNYSON

    about rock music

    තැන්ක්ස් මචං මටත් ඒක දැන් දැන් තේරෙනවා :)
  8. BEN TANNYSON

    about rock music

    මචං අනික් ඒවායේ වුනත් death metal වල අවුලක් තියෙනවා නේද :baffled:
  9. BEN TANNYSON

    fb login eken location ?

    Bump
  10. BEN TANNYSON

    about rock music

    what do you think about this KbtO_Ayjw0M:)
  11. BEN TANNYSON

    about rock music

    first of all Thanx for the comment මචං මම රොක් ගැන වැරදි වැටහීමකින් නෙවෙයි මට ඔය ගැන නිකමට හිතුනු නිසා තමයි මම ත්‍රෙඩ් එකක් දාල රොක් මුසික් ගැන හොදට දන්න එවුන් ඉන්න නිසා අහල බැලුවේ කොහොම වුනත් මම දන්නවා රොක් මුසික් වල ලිරික්ස් වල ගැබුරු දෙයක් තියෙනවා කියලා :)
  12. BEN TANNYSON

    සුමනා_ගෝමස්_ලංකාවට_එයි_

    නාකි බඩු.........
  13. BEN TANNYSON

    about rock music

    hard rock වලට වඩා pop metel වගේ සිංදුවල ලස්සනක් තියෙනවා නේද
  14. BEN TANNYSON

    about rock music

    :lol::)
  15. BEN TANNYSON

    about rock music

    රොක් වලත් මචං පැති තියෙනවා නේ pop metal කියන්නෙත් මම හිතන්නේ රොක් ස්ටයිල් එකක්ම තමයි එත් මට bon jovi ගේ සින්දු එහෙම අල්ලලා යනවා :)
  16. BEN TANNYSON

    about rock music

    සිරාවට මචං මේ ගැන ලොකුවට දන්නා එකෙක් ගෙන් අහන්න ඕන :rofl:
  17. BEN TANNYSON

    about rock music

    මචං ලා හරි කවුරු හරි දන්නවද මේ පිලිබදව Rock සංගීතය මගින් තරුණ පරම්පරාව යක්ෂයාට බිලි කිරීමක් සිදුවෙනවා මේක විකාරයක් වගේ තමයි එත් දන්නා කට්ටිය මේ පිලිබදව විස්තර ටිකක් කියනවද :)
  18. BEN TANNYSON

    මේකිට Vote එකක් දපල්ලකෝ..

    පට්ට... මචං අපේ කෙල්ලෙක් හින්ද ඔන්න vote කරා

    No contents