භාණ්ඩ හා සේවා 3ක් සදහා ප්රමිති ආයතනය ප්R
හෙල්මට්, පානීය ජල බෝතල සහ ආහාර සැකසුම් ස්ථාන (ආපන ශාලා) සඳහා ප්රමිති සහතික ලබාගැනීම ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් අනිවාර්ය කරනු ලැබ ඇත.
ආරක්ෂක හිස්වැසුම් (හෙල්මට්) සඳහා වන ප්රමිතිය SLS 517 අංකය යටතේත්, ඇසුරුම් කළ පානීය ජල බෝතල් SLS...