අවුරුදු සරුද

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
ඔය සුරිය වන්දනාව බෞද්ධ උත්සවයක් නෙවෙයි බන්. බලපන් මහා වංශය

අනේ ඉටිං මොකෝ බං අපි ඔය සූර්යෙක් වදින්නෙ නෑ නෙ බං
පිස්සු හැදුන රොබෝල වගෙ අවුරුද්දෙම වැඩ්ඩ කරල කරල එපා වෙනවනෙ බං
නෑදෑයො එක්ක පොඩි පර්ටි එකක් දාල අතල් එකෙ ඉන්න තියෙන දවස් ටිකනෙ බං
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මට නම් තව දවසක් විතරයි :rolleyes:
හොදකට තියෙන්නේ සතියක් නිවාඩු :lol:
අව්ලකට තියෙන්නේ නෑද සෙට් එක්කෙන් බේරිලා ඉන්නේ කෝමද කියන එක :baffled:

me 2 bn :lol:
 

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මොන වෙලිල්ලක්ද ගිහින් බලන්න් ටවුන් එකට
    මන් උදෙත් ගිහින් ආවෙ තින්ත වගයක් ගේන්න්
    හෙනට සෙනග
    මන් ඩෙනින් දෙකයි
    ටි ශර්ට් දෙකය්
    කැන්වස් දෙකය් ගත්ත
    ඊයෙ :dull:

    මුස්ලින් කඩ වල තම වැඩියක් සෙනග :lol:
    යන්නෙ කිය කිය යනව අපෙ අය :rofl:

    සල්ලි කාරයෙක් වෙලා , එල එල, සුබ අලුත් අවුරුදක් මචන් !:)
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනේ ඉටිං මොකෝ බං අපි ඔය සූර්යෙක් වදින්නෙ නෑ නෙ බං
    පිස්සු හැදුන රොබෝල වගෙ අවුරුද්දෙම වැඩ්ඩ කරල කරල එපා වෙනවනෙ බං
    නෑදෑයො එක්ක පොඩි පර්ටි එකක් දාල අතල් එකෙ ඉන්න තියෙන දවස් ටිකනෙ බං

    ඒ වුනාට දෙමළ අවුරුද්දට
    මුස්ලිම් වෙලෙන්දො ගොඩ යනවා
    බාර් කාරයො ගොඩ යනවා
    අපේ සිංහලය‍ො රතිංඥා වලින් සල්ලි පුච්චනව
    කැට / බුරුවා ගහල තුට්ටුවට කෙලව ගන්නවා
    බීලා බීලා හැමනෙවා
    ඇක්සිඩන්ට් වැඩි වෙනව
    සත්තු ගොඩක් කෑමට මැරෙනව
    විකාර නැකත් වලට මිනිස්සු එක එක විකාර කරනව

    ඒ වගේද බලපන් බෞද්ධ අපේ වෙසක් උත්සවේ

    ලෝකයටම ශාන්තියක්
    දන්සල් තොරණ් පිරිලා
    බාර් වැහිලා
    පින්කම් පිරිලා....ඊටීසී


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දරුවයි.. ගෑනියි සතුටින් හොදින් ඉන්න හැමදාම
    මටනම් අවුරුදු බං
    උන් අවුරුද්ද නිසා සතුටින්
    ඒ නිසා මට අවුරුද්ද සරුයි මචං... බොරු කියන්නෙ මොකටද..