සසලිට් සහෝ අද ඉතා හොඳ වැඩසටහනක් කළා හදිස්සියෙ කරන්න වුණත්. හැමෝම කැමතිවෙන ගීත රාශියක් ලබාදුන්න. ඒ විතරක් නෙමෙයි හැමෝම ඉල්ලපු ගීත ඉල්ලීම් දුන්නටත් ස්තූතියි. හැමදාම වගේ එළකිරි එකේ රේඩියෝ ටීම් එක හා ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියේ මෙහෙයත් අගය කරනව. ත්රේඩ් ත්රිත්වයක් පුරාවට රැඳෙමින් ෆන්...