රැඳී ඉන්නකෝ තාරකා
රැඳී ඉන්නකෝ තාරකා
නව කථාවක් ලියන්න හිතුනා ... ගොඩාක් අය ලියනවා හැබැයි මගෙනම් පළමු අත්දැකීම ....හැමෝගෙන්ම උදව් බලාපොරොත්තු වෙනවා වැරදි හදා ගන්න ... ව්‍යාකරණ වැරදි අනන්තවත් ඇති. හැමෝගෙන්ම ඉල්ලනවා තියෙන වැරද්දක් පොස්ට් කරන්න කියලා ...
එහෙනම් ඉතින්,
සඳක් විලසින් බැසනොයා...