රැදී ඉන්නකෝ තාරකා විලසින්
පායා ආවා අඳුරු හද තුලට ඔබ
කිසිදා නොලැබෙන සඳක් විලසින් මා සිතට
සඳෙහි ආවාට කොතරම් තිබුනද
පෙම්බඳිමි එළිය දුන් සඳවතිය ඔබ හට
මා සිත් අහස එළියකර මොහොතකට
තවත් සඳක් විලසින් සිතුවාද බැසයන්න
රැදී ඉන්නකෝ තාරකා විලසින්
එළියකර මා සිත් අහස තුල
[email protected]