බයෝ බැබ් ගස සහ මන්නාරම් බූරුවෝ..
සිංහලයේ ප්‍රථම රජතුමා ලෙස සැලකෙන මහා සම්මත මනුරජුගේ රාජධානිය වූවා යැයි සැලකෙන
මන්නාරමේ අසිරිය විඳගන්න ලැබුනා මට ගිය සතියේ...
එතනදී දැක්ක මේ බයෝ බැබ් ගස (Adansonia digitata) ගැන නොදන්න අයට කියල දෙන්න කියලා හිතුනා..
කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි වුනේ කාර්ය...