1. nishan-sujeewa

    ෆාම් එක සුද්ද කරන්නේ මෙන්න මෙහෙමයි

    ow ban japan yanna set una ithin giya ban.... farm ekakak wadadata ..... thanks mcn jayawewa mcn bs jappo patta ban unta athala ekak dila innakota un patta kamathi ban mata hodata japan baha ban un ugannnnawa ban mata un patta a unata un diha baluwama lankawe kollo patta pin karala thiyanawa...
  2. nishan-sujeewa

    ෆාම් එක සුද්ද කරන්නේ මෙන්න මෙහෙමයි

    ALUHUNU... JAPPO KIYANNE SEKKYI KIYALA WISABIJA NATHI WENNA BAN GAHANNE
  3. nishan-sujeewa

    ෆාම් එක සුද්ද කරන්නේ මෙන්න මෙහෙමයි

    wagawa patta ban kurudu gammiris tea patta salli ithin mamath oya okkoma thathata balaganna dila farm ekata awe dan hithenawa aparade kiyala ban wagawa kiyanne nidahasa uparima widinna puluwan job ekak ban
  4. nishan-sujeewa

    ෆාම් එක සුද්ද කරන්නේ මෙන්න මෙහෙමයි

    pata pataw 4k 5k labunata passe kiri adu wenawa ethakota mas walata wikunananawa samahara harak innawa ledawela nagitinna bari wena un unta beheth widala marala danawa
  5. nishan-sujeewa

    ෆාම් එක සුද්ද කරන්නේ මෙන්න මෙහෙමයි

    lankwe neme mcn japan wala farm ekak machan meka kiri aran yanna enawa ban lanakawe mudalin laksha 40ka withara kiri dawasata denawa bro up ------ Post added on 1623151729
  6. nishan-sujeewa

    ෆාම් එක සුද්ද කරන්නේ මෙන්න මෙහෙමයි

    600 k innawa kiri harak mata koheda ban farm mama eka wada karana sewakayek withari bro
  7. nishan-sujeewa

    තකොල රෝල් හදන පට්ට මැෂිම

    up up ------ Post added on 1623069857 up ------ Post added on 1623152972
  8. nishan-sujeewa

    එලකිරි එක ගන කියන්න යන්නෙ

    elakiriya issara patta dan monawado wela kiyala hithenawa ban issara hitapu aiyala set eka naha patta set ekak unne ban issara
  9. nishan-sujeewa

    fl studeo / Reason 11 thiyana kenek denna puluwanida

    mata denna puluwanida hama ekama virus epa wenawa puluwanionam ewanawada link ekak jaya wewa bs up ------ Post added on 1622810381
  10. nishan-sujeewa

    fl studeo / Reason 11 thiyana kenek denna puluwanida

    fl studeo / Reason 11 thiyana kenek innawanam denna puluwanida hayala hayala barima thana puluwaninam hoyala denna jaya wewa bs elakiri set ekata
  11. nishan-sujeewa

    පැටවෙක් හම්බවෙන්නේ මෙන්න මෙහෙමයි

    japan wala ban up ------ Post added on 1622725301
  12. nishan-sujeewa

    පැටවෙක් හම්බවෙන්නේ මෙන්න මෙහෙමයි

    SAMAHARAWELAWATA PATIYA HIRAWENAWA EKATKOTA ATHADALA ADINAWA BARI UNOTH LANUWAK DALA ADALA GANNAWA OW KAWRUTH NAHA NE ITHIN API GIYOTH THAMA JAPPO HODATAMA NIDI WASSI KAGAHANKOTA YANWA ITHIN API ------ Post added on 1622643092
  13. nishan-sujeewa

    තකොල රෝල් හදන පට්ට මැෂිම

    ජපානයේ සිතල කාලෙට තණකොළ නෑහ හිම වැටෙන නිසා ඊ කාලෙට හරක්ට කන්න දෙන්නේ මේවා කපලා ඊ විදියෝඕ එකක් ඉස්සරහට කරන්නම්
  14. nishan-sujeewa

    පොල් රා බොමු

    HADAPAN HADAPAN HARIYANAWA SUPIRIYATAMA ONINAM POLL PANI HADDANNA UNATH PULUWAN
  15. nishan-sujeewa

    පොල් රා බොමු

    බොන්නත් ආසයි බන් ගියපාර කොරෝන පටන් ගත්ත වෙලාවේ කපපු මල ඔය අයෙත් අවොරුදු තුනකින් තමා බොන්න වෙන්නේ
  16. nishan-sujeewa

    පැටවෙක් හම්බවෙන්නේ මෙන්න මෙහෙමයි

    නරි ඉන්නවා බන් පැටව අයින් කරන්න බැරි උනොත් උදේට කෑලි තමයි ඉතුරු වෙන්නේ
  17. nishan-sujeewa

    පොල් රා බොමු

    No contents