වල් උරගේ මස් රස බෙල්ල ලග හා බඩවත ටික දඩයන් කරන එකාම තමා ඒක කන්නේ පිට දෙනව අඩුයි බොහෝවිට කොලබටනම් එන්නේ ඇතිකරන කලු උරෝ ගම් ඌරා කියන්නේ . සමහර උරෝ ඉන්නව කන්න බැහැ මස් හයියයි අර හක්කට මේ හක්කට පනිනව කොහොම උනත් ගමේ උරෙක් ඩෝන්න්.... උනාම call එකක් එනව ඔනෙද බඩු කියලා කිලෝ දෙකක් තුනක් හම්බවෙනව...