1. Banned User

    IP EKA HIDE KARAMU

    බම්ප්
  2. Banned User

    මෙන්න_පට්ට_බඩුවක්

    Ya I know machan eeth eeka Hackers lata lesiyenma fake karanna puluwan thawath ekak mee software eka eekata wada godak issarahen innawa Graph ekath p@tata widihata create karala thiyenawa anika Du meeter eke meeke tharam dewal nee mamath sathi keepayak use kala eeka
  3. Banned User

    hotfile account hoyan ayata

    මේකනම් ප්‍රීමියම් එකවුන්ට් එකක් කවුරුහරි මෝලෙක් සයිට් එකට ලොග්වුනොත් හැමෝටම නැතිවේවි එයාලා ඒක ෆ්රී කරාවි ඒනිසා අයි ඩී එම් එකෙන් යූස් කරන්න
  4. Banned User

    Look what happened to !!

    p@tta
  5. Banned User

    Menna athal web ekak

    ස්පෑම්ද කොහෙද මට නම් බයෙත් බෑ බය නැති එකෙක් ගිහින් මටත් කියාපන් බලන්න
  6. Banned User

    එළකිරි සාමාජිකයන්ට පමණි....

    පොඩි දුකකුත් තියෙනවා බන් කාලෙකට මෙහෙන් අයින්වෙන්න සිද්ධවෙන එක මේක තමා මන් කවදත් දැකපු පට්ටම සිංහල සයිට් එක ඇන්ටි එළකිරි සයිට්වලට කවදාවත් මේ තැනට එන්න ඉඩ ‍නොදී මේක ආරක්ෂා කරගන්න එක තමා දිගටම ඉන්න උඹලා ගේ වගකීම මන් හෙට ඉදලා නෑ බන් එළකිරියේ :(:(
  7. Banned User

    එළකිරි සාමාජිකයන්ට පමණි....

    නෑ බන් පොඩි අව්ලක් උනා නෙට් කපන්ඩයි ලෑස්තිය මන් ‍එන අගෝස්තු විභාගෙත් කරන්නනෙ ඉන්නෙ එක අතකට හොදයි ඉතින්
  8. Banned User

    එළකිරි සාමාජිකයන්ට පමණි....

    :baffled::baffled::baffled: :rofl::rofl::rofl:
  9. Banned User

    උඹ නේද සිංදු හදන ඩී‍‍ජේ නමි නාමි :shocked: :shocked: :shocked: උඹ යූස් කරන සොෆ්ට්වෙයාස් ටික...

    උඹ නේද සිංදු හදන ඩී‍‍ජේ නමි නාමි :shocked: :shocked: :shocked: උඹ යූස් කරන සොෆ්ට්වෙයාස් ටික කියහන්කො මචන් ‍මන් මේ මාසෙ එළකිරියෙන් අයින්වෙනවා ඒනිසා ඉක්මනට කියහන් :) මේකෙ දාන්න එපා මගෙ වෝල් එකේ දැම්මොත් හරි
  10. Banned User

    එළකිරි සාමාජිකයන්ට පමණි....

    මේකෙ මොන අමුත්තක්වත් නෑ බය නැතුව සෙට්වෙයන් :)
  11. Banned User

    එළකිරි සාමාජිකයන්ට පමණි....

    උඹ නේද සිංදු හදන ඩී‍‍ජේ නමි නාමි :shocked: :shocked: :shocked: උඹ යූස් කරන සොෆ්ට්වෙයාස් ටික කියහන්කො මචන් ‍මන් මේ මාසෙ එළකිරියෙන් අයින්වෙනවා ඒනිසා ඉක්මනට කියහන් :) මේකෙ දාන්න එපා මගෙ වෝල් එකේ දැම්මොත් හරි මොකද මේ ත්‍රෙඩ් එක හොයාගන්න බැරිවෙයි
  12. Banned User

    මුස්ලිම් අපි මොකද කරන්න one?

    මේක කියන්නම ඕනා යාළු මට මේ ත්‍රෙඩ් එකෙන් රින රෙප්වත් ධන රෙප්වත් ලැබිලා නෑ ඒකෙන් පැහැදිලි වෙනවා ඔයාටත් මාත් එක්ක තරහක් නැති විත්තිය :) :) සමහරවිට මන් දැක්කේ නැත්ද දන්නෙත් නෑ ;) මොනා උනත් දැක‍්කේ නම් නෑ ‍රින රෙප් ලැබිලා තිවුන බවක් . අහලා බලන්න මේ ත්‍රෙඩ් එක ස්ටාට් කරපු කෙනාගෙන් එයාට මගෙ නමත්...
  13. Banned User

    එළකිරි සාමාජිකයන්ට පමණි....

    ඇත්ත කිව්වට රෙප් මගෙන් ෆෝන් බිස්නස් ද ඇදුම් කඩයක්ද කරන්නේ ? මන් දැක්කා කවුද පික්චර් එකක් දාලා තියෙනවා නොදකින් තොපිවගේ හෝතම්බුවො කියලා බැනලා තිවුනෙ
  14. Banned User

    +ආදරවන්තයින්ගේ දිනය+

    පට්ටා සෙත් කවි
  15. Banned User

    First Pilot With No Arms

    පවු බන් සිරාවටම පවු
  16. Banned User

    ..::| Hack AnyThing |::..

    හැකින් නේද මචන්
  17. Banned User

    .::Elakiri DJHITSTATION::.

    එළකිරි රෙප් දුන්නා මචන්

    No contents