1. Captain ජැක් ස්පැරෝ

    අහ්හ් මචන්. හුග කාලෙකින් දැක්කේ :P. කොහොමද ඉතින් සැප සනීප සහ හතු බිස්නස් එහෙම:rofl:

    අහ්හ් මචන්. හුග කාලෙකින් දැක්කේ :P. කොහොමද ඉතින් සැප සනීප සහ හතු බිස්නස් එහෙම:rofl:
  2. Captain ජැක් ස්පැරෝ

    [IMG]

    [IMG]
  3. Captain ජැක් ස්පැරෝ

    අහ්හ් පොන්ස්. කෝමද. :P

    අහ්හ් පොන්ස්. කෝමද. :P
  4. Captain ජැක් ස්පැරෝ

    ලොකු Images දාන්න එපා බන්. :(:(

    ලොකු Images දාන්න එපා බන්. :(:(
  5. Captain ජැක් ස්පැරෝ

    කට්ටා banned වෙලා......

    මූ මහ පිස්සු ඩයල් එකක්නේ... :oo::oo::oo:
  6. Captain ජැක් ස්පැරෝ

    උඹව හුග කාලෙකින් දැක්කේ කොල්ලා. කොහොමද සැප සනීප එහෙම.

    උඹව හුග කාලෙකින් දැක්කේ කොල්ලා. කොහොමද සැප සනීප එහෙම.
  7. Captain ජැක් ස්පැරෝ

    urajdrlk_සොහොයුරා_වෙත

    මුලින් ලැප් කේස් එකක්. ඊට පස්සේ බයිට් වීමක්. දැන් මෙතන සුහද කතා බහක්.
  8. Captain ජැක් ස්පැරෝ

    urajdrlk_සොහොයුරා_වෙත

    මොකෝ දැන් උඹේ ඒ සීන් එක වුනේ. තාම එයාමද? නැත්නම් වෙන කෙනෙක් දාගෙනද ඉන්නේ? (මෙතන මේවා කතා කරාට කමක් නැද්ද මන්දා..... :oo:)
  9. Captain ජැක් ස්පැරෝ

    urajdrlk_සොහොයුරා_වෙත

    නංගිලා එක්ක මෙච්චර එකට ඉදලා, ඔහොම ඉද්දි නංගිලා උඹව අදුරගන්නේ නෑ කියන්නේ, අනිවා උඹට ලිද තමා. :(:sorry:
  10. Captain ජැක් ස්පැරෝ

    urajdrlk_සොහොයුරා_වෙත

    :(:( මේක දාන්න එපා &*^*%:angry:
  11. Captain ජැක් ස්පැරෝ

    urajdrlk_සොහොයුරා_වෙත

    ;) හුගකාලෙකින් සමියව තල්ලු කරේ නෑ ලිදට..... :rofl:
  12. Captain ජැක් ස්පැරෝ

    එළ එළ. සුභ පැතුම් මචන්. නිරෝගී සම්පන්න වාසනාවත්න පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    එළ එළ. සුභ පැතුම් මචන්. නිරෝගී සම්පන්න වාසනාවත්න පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
  13. Captain ජැක් ස්පැරෝ

    urajdrlk_සොහොයුරා_වෙත

    අපි මොකට ඊරිසියා කරන්නද :no: ඒ උඩ එකට රිප්ලයි එක :yes:
  14. Captain ජැක් ස්පැරෝ

    මතකද ශිෂ්‍යත්ව විභාගේ ලකුණු......

    මොකෝ බන් මේ තද වෙලා. :oo::oo: චිත්තේ :eek::eek:
  15. Captain ජැක් ස්පැරෝ

    දුවෙක්ද පුතෙක්ද කියලා බැලුවේ නැද්ද? :love:

    දුවෙක්ද පුතෙක්ද කියලා බැලුවේ නැද්ද? :love:
  16. Captain ජැක් ස්පැරෝ

    urajdrlk_සොහොයුරා_වෙත

    මේ, සිරාවට කවුද බන් මේ ෆේක් එක. අපි දන්න එකෙක්ද?

    No contents