1. miniya

    නෑනෝ නෑනෝ

    ඔව් එයා දාපු post බලන්න..
  2. miniya

    නෑනෝ නෑනෝ

    :lol::lol::lol::rofl::rofl::P:P
  3. miniya

    නෑනෝ නෑනෝ

    නෑ මචන් සිරාවට මෙයා හිතන් ඉන්නේ අපි යාලු වෙන්න කතා කරනවා කියලා..හරියට කතා කරන්න දන්නෙවත් නෑ ..:baffled::baffled::angry::angry:
  4. miniya

    ආදර්ශමත් මිනිසෙක්

    එල එල පට්ට මචන්. ..++රෙප්
  5. miniya

    පැන්නා.....

    අඩේ එල එල ලොක්කා . සුබ පැතුම් .. දැන් super senior කෙනෙක් නේ...:):):)
  6. miniya

    බලන්න මෙයාලා....

    අඩේ හිනා කාලා මැරෙනවා. හික් හික්:P:P:lol::lol:
  7. miniya

    බලන්න මෙයාලා....

    අඩේ එල එල රොෂාන් අයියා .. සුබ පැතුම් .....:):):)
  8. miniya

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

    :angry::angry::frown::frown:ආ එහෙනම් අපි සීයව සුදු van එකකින් උස්සමු.:growl::growl: හා හා දැන් මේ කොහෙවත් යන අපි තමයි thread එක bump කරන්නේ . හික් හික් :P:P:rofl::rofl:
  9. miniya

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

    ඔන්න සියා නම් ආවා ..:P:P:P
  10. miniya

    පෙට්ටි 2ක්

    ආ මම මේ පෙට්ටි කිව්වා නිසා අවේ . හා හා එල එල සහෝ සුබ පැතුම් .. ඔහොම දිගටම ඉන්න...
  11. miniya

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

    :angry::angry:ඕවා හොද පාඩම් බන් කෙල්ලෝ විශ්වාස කරනවට . හික් හික්:P:P:rofl::rofl:
  12. miniya

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

    :):)ඔයා නේ අත්තම්මේ . මම සියා වෙන්නේ තව අවුරුදු 50 කින් විතර පස්සේ . හා හා:P:P:P
  13. miniya

    Unusual Places to Kiss (+)

    :baffled::baffled::P:P
  14. miniya

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

    ආ බාල අපරාදයක් වෙලා එහෙනම්. :baffled::baffled::P:P:rofl::rofl:
  15. miniya

    LK SEXY GRILS!

    කිසි කතාවක් නෑ මාතර . උබලා දන්නවද මාතර කෙල්ලෝ 5 ට 1 කොල්ලයි ඉන්නේ .:love::love::love::love:
  16. miniya

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

    :baffled::baffled:ඇයි මචන් මෙයාල පිනක් දහමක් කරන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව මේවට එන්නේ .. අයියෝ දුකයි බන් එහෙනම් උදේ පාන්දරම මම අච්චි කෙනෙක්ටද රෙප් දුන්නේ ..:angry::angry::no::no:
  17. miniya

    Amda 18+ talk

    http://www.google.com/transliterate/Sinhaleseමේක use කරන්න. නැත්නම් එකේ ඇති New! Download Google Transliteration IME මේක dwnld කරන්න . එටකොට ඔයාට සිංහලෙන් type කරන්න පුළුවන් .
  18. miniya

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

    කියද මචි ඔයාගේ වයස . :eek::eek:;);)
  19. miniya

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු

    ආ එල එල කෙල්ලේ. හික් හික් ඔන්න රෙප් දුන්නා උදේ පාන්දරම ..:love::love::love::lol::lol:
  20. miniya

    Amda 18+ talk

    මචන් මේක repost ඒත් අවුලක් නෑ ඔයාගේ 1st thread එක නේ.අකුරු ටිකක් ලොකුවට දාන්න . තව පුළුවන් නම් සිංහලෙන් දාන්න එතකොට හැමෝම බලාවි . ඔන්න රෙප් දුන්න ..

    No contents