මේකට තමයි අර CNC වැද්දෙක් හෙව්වෙ, අපිට ඕන උනේ කුන්ෆු පැන්ඩ ඩිසයින් එකක්, වැඩේ අල උනා, වෙන ඩිසයින් එකකට ගියා.මේ දෙක කණු දෙකට සෙට් කරන්න හදවගත්තෙ, අන්තිමට මම ගත්ත මෙශමන්ට් අවුල්. මෙහෙම ගහල දැම්ම අල උනත්, ඔය ලොකු බිත්තියෙ ගහප එක එන්නෙ අනිත් කණුවට
අදහස් කියපල්ල, තැන අඳුනගත්ත උන් කටපියන් ඉඳපල්ල :D...