මිනිස්සු ම්නිස්සුන්ට මනුස්සකමට උදව් කරන්න ගිහින් රැවටුනු දාට උට මොඩය කියනව.මිනිස්සු මිනිස්සුන්ට උඩව් කරන්න ගිහින් පාඩමක් ඉගෙන ගෙන තමන්ගෙ හොදගති තමන් නොදැනුවත්වම අඩුවෙලා ඌ මෝඩ නොවී ඉන්න දාට උට අමනුස්සය කියනව.කාගෙද බන් වැරද්ද.අන්තිමෙ කාටද පාඩු.අර සමාජෙ ඉන්න අවන්ක මනුස්සයටමයි නේද.