මචෝ කවදාවත්ම කෙල්ලෙක්ට ඕනෙවට වඩා ආදරේ කරන්න යන්න එපා...
උඹට ඔහොම වුනේ උඹේ හොඳට කියල හිතාගනින්.
උඹට නැති වුනේ උඹට ආදරේ කරපු නැති කෙල්ලෙක්. හැබැයි ඒකිට නැති වුනේ ඒකිට සෑහෙන්න ආදරේ කරපු කොල්ලෙක් ව.
උඹ ඒකිව බැඳලා ළමයි ඉන්න දවසක එකී මෙහෙම කලානම් උඹ මීට වඩා අනාතයි නේද? ඒක නිසා දැන්මම ඕක නැති වුන ඒක...