1. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ඔන්න එහෙනම් අදත් පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes: අද මන් හිතන්නේ කරාටේ අසපුව ..... :yes::yes: මෙන්න ලින්ක් එක: Direct download High quality : navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
  2. Anuja methsara

    බුදු දහමට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ග&#353

    බුදු දහමට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගš මේ දිනවල අන්තර්ජාලයේ යම් යම් අපරාධ හුවාදක්වන සහ අතිශෝක්තියෙන් කතා කරන ඇතැමුන්ගේ ක්‍රියාකලාපය දකින විට සිතෙන්නේ ඔවුන් ඇත්තටම මෙවැනි අපරාධ වෙන තෙක් බලා සිටින්නා සේය. ඒ අපරාධ දඩමීමා කරගෙන බුදු දහමට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම ඔවුන්ගේ අරමුණයි...
  3. Anuja methsara

    දුම්රියපලේදී හමුවූ සුදු කෙල්ල.(ආයෙමත් ආද&#3515

    අනේ මන්ද මුන්ට පුළුවන් තරම් හොදින් කියලත් තේරුම් ගන්නේ නෑ නේ ...
  4. Anuja methsara

    දුම්රියපලේදී හමුවූ සුදු කෙල්ල.(ආයෙමත් ආද&#3515

    මචන් බුද්දාගමට අපහස කරන අරමුණින් නම් උබ ඕක දාන්නේ කරුණාකරලා ඕක නවත්තපන් උබට ඔය හාමුදුරුවන් එක්ක පවුද්ගලික තරහක් තියෙයි නම් ඒක එයා එක්ක විසදා ගනින් .. ආගම ගාව ගන්න එපා බන් ..:) උබ උබේ ආගමට ගරු කරනවා වගේම කොල්ලෝ ..,:yes: මමත් මගේ ආගමට ගරු කරනවා ...:love: තව දුරටත් කියන්න ඕන උබ මේ කරන පහත්...
  5. Anuja methsara

    dialog ampara 3g tower

    ඇත්ත කියපන් බන් ., මේක උබේ image එකක් නෙවෙයි ..:yes::yes: මෙච්චර speed එකක් ගන්න නම් අඩුම තරමේ 21 Mbps ( Hspa + ) dongle එකක් වත් ඕන වෙනවා ...:cool: 2 MB /S = kilobytes 2048 Or megabits 16 ඒ කියන්නේ උබට එන්න නම් අඩුම තරමේ 16 mbps speed එකක් වත් තියෙන්න ඕන .. උබේ E 173 7.2 mbps dongle එකෙන් ඔය...
  6. Anuja methsara

    dialog ampara 3g tower

    ඔව් මචන් මූ කරන්නේ බොරුවක් ...:lol::rofl:
  7. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    වැඩ බැරි උනත් ගම ගාල්ලේ ..... :lol::lol: ගම ගාල්ලේ පුක ලෑල්ලේ .... :rofl::rofl:
  8. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    sorry කොල්ලා... පොඩ්ඩක් ගාලු ටවුමට ගියා ..:rolleyes::rolleyes: පොඩි traffic එකකට අහු උනා .... :yes::yes:
  9. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ඔන්න එහෙනම් අදත් පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes: මේ සතියේ පළමු පටි රෝල ...... :yes::yes: මෙන්න ලින්ක් එක: Direct download High quality : navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
  10. Anuja methsara

    හිත ගිය කෙල්ල අකමැති වුනත් කැමත්ත ගන්න හැ&#349

    download කරගන්නත් පුලුවන්ද කියල මම අහල බලන්නම් ....:):)

    No contents