ගයිය උබ මේ කියල තියන ටික නම් ඇත්ත. සිරාවට. :yes:
ඒත් මේ යටින් කියල තියන ටික උබ සාක්ශි ඇතුවද කියන්නේ? මහින්දට මේ වගේ ඒව කියනකොට සාක්ශි නැති බොරු මඩ කියනව නම් මේව මඩ නෙමේද?
ps-මම මහින්දට කැමති නෑ ඒක මගේ පුද්ගලික මතය, හැබැයි බොරුවට මඩ ගහන කතා වලට මම sup එක දීල නෑ කොහෙවත්, ත්‍රෙඩ් එකක කියල තියන...