වැසි සමඟ ‘රාවණා ඇල්ල‘ ප්‍රචණ්ඩ වෙයි
(ඞී.කේ.රත්න ) බණ්ඩාරවෙල ප‍්‍රදේශයට මේ දිනවලදී ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඇල්ල ‘රාවණා ඇල්ල‘ ජල පහර සැඩ වී තිබීම නිසා දැඩි අනතුරුදායක තත්ත්වයක් මතුවී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
මේ වන විට රාවණාඇල්ල දිය ඇල්ලේ ජලය විශාල ලෙස ගලා යන අතර බණ්ඩාරවෙල ඉහල ප‍්‍රදේශයට වර්ෂාව...