Chinese phone එකක GPRS Settings හදන්නෙ කොහොමද?
දැන් chinese phones ගොඩක් ජනප්‍රිය වෙලා. ගොඩක් අඩු මුදලකට පහසුකම් ගොඩාක් තියෙන එක තමයි මේකට හේතුව. රුපියල් 6,000කට 40,000 විතර පෙනුම තියෙන phone එකක් ගන්න පුලුවන්නේ. :)
නමුත් ගොඩක් අයට මේවගෙ GPRS settings හදා ගන්න හැටි ප්‍රශ්නයක්. custumer care...