අපේ වගේ රටවල් වලට තේරුමක් නෑ. මෙහෙ peak / off-peak කියල වෙනසක් නෑ එකම ගාන චාර්ජ් වෙන නිසා.ඒත් day time එකේ සෝලර් එන්ජි වගේ පාවිච්චි කරල පම්ප් කරන්න පුලුවන්නම් බැටරියක් වගේ පාව්ච්චි කරන්න පුළුවන්.
මම දන්න විදියට නෙට්වර්ක් එකේ තියෙන ඉල්ලුමට අනුව තමයි පවර් එක ජෙනරේට් කරන්නෙ. අතිරික්තව හදනව කියල...