ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ වැරදි ගිහියන්ට කෙසේ වත් විවේචනය කරන්න බෑ මචන් .එහෙම අයිතියක් නෑ.හාමුදුරුවෝ කරන දේ වැරදි වෙන්න පුළුවන් , නමුත් මේ වගේ තැනක ඒ දේ විවේචනය කිරීම අනුමත කරන්න බැහැ.! :no::no: උන්වහන්සේ උන්වහන්සේට හොදයි කියල හිතෙනවනම් කරපුදෙන් අපි මොකටද අනුන්ගේ අකුසල් වලට සම්මාදම් වෙන්නේ ...