-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
හවසට පන්සිල් ගන්න, මල් පහන් පූජ කරන්න බෞද්ධ නම්. නැත්තම් ඒ ඒ ආගමික වතාවන් කරන්න.

මෙන්න මෙතන තමා අවුල තියෙන්නෙ මේක පැටලිලි සහිත දෙයක් ගොඩක් දේවල් හිතන්ඩ වෙනව.:rolleyes::rolleyes::rolleyes:
උඹ ක්‍රිස්තියන් නම් පන්සිල් අරන් වැඩක් නැහැ
උඹ බෞද්ධ නම් ඔළුව බිම ගහලා වැඩක් නැහැ
ඒ ඒ ආගම් වල පිළිවෙත් කරන්න ඕන
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Warning:

    මචන්, ඕක කරන්නේ බලාගෙන්.
    මනෝකාය (සිත) එලියට ගත්තහම එකට වෙන ප්‍රේතයෙක්/භූතයෙක් ගියොත් ඉවරයි.
    ධ්‍යාන වඩාපු අයට පුළුවන් එකට ආරක්ෂාව දාල පිටවෙන්ඩ. අපි කරන්නේ බලාගෙන.
    පුළුවන් නම් විදර්ශනා භාවනා කරලා සෝවාන් වෙන්ඩ බලපන්.
    උබට ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති ඔව්ව කරන්ඩ පුළුවන් හින්ද.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට මෙහෙම දෙයක් හිතෙනව මේක වෙන්න පුලුවන්ද කියපන් මෙහමයි දෙන්නෙක්ව ගෙනල්ල දැන් මාත් තව එකෙකුත් කියමුකෝ දෙන්න ලඟ ලඟ ඉඳගෙන මනෝකාය එලියට ගන්නව අරන් දෙන්නම ශරීරය මාරුකරල ඇතුලු වෙනව එහම උනාම මගේ බොඩියෙ ඉන්න අනිකා අනිත් එකාගේ බොඩිය ඉන්නේ මම මේක වෙන්න පුලුවන්ද?

    Warning:

    මචන්, ඕක කරන්නේ බලාගෙන්.
    මනෝකාය (සිත) එලියට ගත්තහම එකට වෙන ප්‍රේතයෙක්/භූතයෙක් ගියොත් ඉවරයි.
    ධ්‍යාන වඩාපු අයට පුළුවන් එකට ආරක්ෂාව දාල පිටවෙන්ඩ. අපි කරන්නේ බලාගෙන.
    පුළුවන් නම් විදර්ශනා භාවනා කරලා සෝවාන් වෙන්ඩ බලපන්.
    උබට ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති ඔව්ව කරන්ඩ පුළුවන් හින්ද.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බොහොම බැරෑරුම් පරිස්සමින් කරන්න ඔන දෙයක් නෙද??
    පොඩ්ඩක් ගැස්සුනොත් ඔක්කොම ඉවරයි නෙ. සිත දුබල අය වගෙ...
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    How to Have an Out of Body Experience - wikihow
    http://www.wikihow.com/Have-an-Out-of-Body-Experience
    ඕකේ ෆේල් සේෆ් එකක් නැහැ
    මම කියපු එකේ ඇඟිලි මෙහාට උනාම අපි ආයෙ අපේ සිරුරට එනවා
    ඕකෙ අපි ගියොත් ගියාමයි ආයෙ ඕන නම් හොයන් එන්න ඕන:)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පියවර 4 ආයෙත් කියවන්න, ඒකේ තියෙනවා දකින ඒවා ඇත්තම ඇත්තද නැත්තම් බොරුද කියලා බලා ගන්න විදිහ. උන්ට අපිව පේන්නෙ නැහැ හැබැයි පින් කරලා අන්තිම මොහොතෙ මැරෙනකොට නරක සිතුවිලි ඇවිත් පෙරේත ලෝක වල ඉපදුන සමහර අයට අපිව පේනවා. මිනිස්සුන්ට පේන්නෙ නැහැ. ගෙදර කවුරු හරි ඩිස්ටර්බ් කලොත් ඔයාගෙ ඇඟිලි දෙක ඇත් වෙනවා
    එතකොට ඔයාව ඇහැරෙනවා

    දන්නෙ නැති නිසා අහන්නෙ.?? පින් කරලත් නරක සිතුවිලි පහල උනොත් ප්‍රෙත ආත්ම වල උපදිනවද??
    පොඩ්ඩක් පහදන්න පුලුවන්ද????
     
    Last edited:

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    දන්නෙ නැති නිසා අහන්නෙ.?? පින් කරලත් නරක සිතුවිලි පහල උනොත් ප්‍රෙත ආත්ම වල උපදිනවද??
    ඔව්, කොච්චර පින් කලත් මැරෙන මොහොතේ ඔළුවට ආවෙ පව් වැඩක් නම් ඒක අනුව තමා ඊළඟ එක තීරනය වෙන්නෙ. හැබැයි නිතර පින් කරන පිනට ලැදි අයට පින්ම තමා මතක් වෙන්නෙ
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    චුති සිත බලපාන්නේ කෙසේද?


    z_p14-chuthi.jpg
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
    පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
    හිටපු කථිකාචාර්ය
    ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
    මහරැඹෑවැවේ පාලිත හිමි


    මිය යමින් සිටින පුද්ගලයා ඊළඟ භවයේදී ප්‍රතිසන්ධිය වන ස්ථානය දක්වන නිමිත්තක් හෙවත් සංඥාවක් ලෙස ගති නිමිත්ත හඳුන්වාදීමට පුළුවන. එක්තරා පුද්ගලයෙකු අපායේ ඉපදීමට සිටී නම් එම නිමිත්ත ලෝහ කල්දේරමක ස්වරූපය ගනී
    පෙර ලිපියෙන් පෙර භවයන්හි ගති සිරිත් පුනරුප්පත්තියේදී බලපාන අයුරු බෞද්ධ මූලාශ්‍ර ඔස්සේ සාකච්ඡා කළෙමු.
    අද ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ පුනර්භවය සඳහා චුතිසිතෙහි බලපෑම සම්බන්ධවයි.
    පුනර්භවය සඳහා මරණාසන්න සිතිවිල්ල බලවත් වේද?
    මෙහි පළමු පියවර වශයෙන් “මරණය” යනු කුමක්දැයි වටහා ගැනීම වැදගත්වේ. මරණය පිළිබඳව ධර්මයේ විස්තර වන්නේ අපගේ බාහිර කයෙන් ආයුෂය උෂ්ණය හා විඤ්ඤාණය වෙන්ව යෑමයි.
    “ආයුස්මාච විඤ්ඤාණං” මේවා ශරීරයෙන් වෙන්ව යෑමත් සමග ම මරණය නමැති ධර්මතාවයට මුහුණ දීමට සිදුවේ. මෙය සිදුවිය හැකි ආකාර හතරක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ.
    1. ආයුක්ඛය මරණය – ආයුෂය ගෙවී යෑමෙන් සිදුවන මරණය
    2. කම්මක්ඛය මරණය - ගෙන ආ කර්ම ශක්තිය අවසන් වීමෙන් හෙවත් කර්මය බලපෑම මත සිදුවන මරණය.
    3. උභයක්ඛය මරණය - කර්ම ශක්තියත් ආයුෂත් යන දෙකම සිදුවීමෙන් ඇතිවන මරණය
    4. උපච්ඡේදක මරණය (අකාල මරණය) ආයුෂයත් කර්මයත් යන දෙකම තිබියදී සිදුවන හදිසි මරණය
    වෛද්‍ය විද්‍යාවේදී මිනිසෙකු ගේ මරණය සිදුවීමට බලපාන කාරණා හතරක් පිළිබඳව සඳහන් වේ. එනම්
    1. සිහිය නැතිවීම
    2. ශ්වසනය නැතිවීම
    3. හෘද ස්පන්ධනය නැවතීම
    4. මොළයේ විද්‍යුත් කම්පනයන් නැවතීම
    මේ සියල්ල එකතු වූ තැන මරණය සිදුවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. මෙහිදී අපට වැදගත් වන්නේ පුද්ගල මරණයෙන් පසුව භෞතික ශරීරය හැර යන විඤ්ඥාණය පිළිබඳවය. නැවත උපතක් ලබාදීමේදී බලපාන්නේ මෙම විඤ්ඤාණයයි. තිබ්බතයේ පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයා මරණයට පත්වීමේදී අවස්ථා හතරක් පසු කරන බව සඳහන් වේ.
    1. මරණයට ලක් වූ තැනැත්තාගේ ශරීරය පළමුව ඉහිල් වේ. එහි ශක්තිමත් ස්වභාවය නැතිවේ. ශරීරයට ස්පර්ශය දැනීම අඩුවේ.
    2.ඊට පසුව තෙත් ගතියක්ද සිහිල් ගතියක්ද ශරීරයට දැනේ.
    3.ඊට පසුව උණගැණුනාක් මෙන් තද උෂ්ණ ගතියක් දැනේ.
    4.අවසානයේ තමාගේ මුළු ශරීරයම විසිරී යන්නාක් මෙන් දැනේ.
    මීට අමතරව මුහුණේ මාංශ පේශින් පාලනය කැරගත නොහැකිවීම, කියා ගන්නට උත්සාහ කරන දේ කියාගන්නට නොහැකිවීම, කණ්ඇසීම නැතුව යෑම, දෑස් නොපෙනී යෑම, ඉන බරට අමාරුවෙන් හුස්ම වැටීම යන ශාරීරික විපර්යාසයන් ඇතිවේ.
    මෙසේ වූ විට පුද්ගලයා මරණාසන්න මොහතට පත්වේ. එය ධර්මයේ හඳුන්වන්නේ “චුති චිත්තය” යන නමිනි. මෙය පුද්ගල ජීවිතයේ ඇතිවන අවසන් සිතිවිල්ලයි. ශරීරයෙන් ඉවත්ව යන විඤ්ඤාණය පහළ වන්නේ මෙම චුති සිතිවිල්ලයි. ඊළඟ භවය තීරණ වන්නේ මේ චුති සිතිවිල්ලේ බලවත්භාවය අනුවය. මිය යමින් සිටින පුද්ගලයා ඊළඟ භවයේදී ප්‍රතිසන්ධිය වන ස්ථානය දක්වන නිමිත්තක් හෙවත් සංඥාවක් ලෙස ගති නිමිත්ත හඳුන්වාදීමට පුළුවන. එක්තරා පුද්ගලයෙකු අපායේ ඉපදීමට සිටී නම් එම නිමිත්ත ලෝහ කල්දේරමක ස්වරූපය ගනී.
    ඔහු මිනිස් ලොව ඉපදීමට සිටී නම් නිමිත්ත මවක ගේ ගැබ හෝ තොටිල්ලකි. දිව්‍යමය යාන වාහන සයනාසන කල්පවෘක්ෂ ආදී සුන්දර වස්තුන් දකින්නා දෙව්ලොව ඉපදේ. ‘තත්ථ නිරයේ උපත්ථ හන්තෙ ලොභ කුම්බී සදිසො හුත්වා උපට්ඨාති මනුස්ස ලොකෙ උපට්ඨංකෙ මාතු කුච්ජි හුත්වා උපට්ඨාති දෙවලොකෙ උපට්ඨකෙ කප්ප රුක්ඛා විමානංසයනාදී උපට්ඨංති’
    මෙසේ පුද්ගලයෙකුගේ දෙවන භවය තීරණය කරන ස්ථානයන්ට අදාළ ආලෝක සංඥාද ඇත. එනම්
    දෙව්ලොව ඉපදීමට නියමිත සත්ත්වයෝ සුදු පැහැති ආලෝකයක් දකිති. අසුර ලොව ඉපදීමට නියමිත සතත්වයෝ අප්‍රසන්න අඳුරු කොල පැහැති ආලෝකයක් දකිති.
    මිනිස් ලොව ඉපදීමට නියමිත සත්වයො කහ පැහැති ආලෝක යක් දකිති.
    තිරිසන්ලොව ඉපදීමට නියමිත සත්වයෝ නිල්පැහැති ආලෝක යක් දකිති.
    පේ‍්‍රත ලොව ඉපදීමට නියමිත සත්වයෝ රතු පැහැති ආලෝකයක් දකිති.
    නිරයේ ඉපදීමට නියමිත සත්වයෝ දම් පැහැති ආලෝකයක් දකිති.
    මේ කවර ආකාරයක උප්පත්තියක් වුවද, ලබාදීම සඳහා චුති සිත බලපායි. යමෙක් ජීවිතයේ විශාල කුසල කර්ම කැර තිබුණාද චුති සිත සඳහා ඔහු කළ සුළු අකුසල කර්මයක් වුවද බලපෑ හැකිය. මේ සඳහා බෞද්ධ සාහිත්‍යයේ එන කෝසල මල්ලිකාවගේ හා ධර්මාශෝක රජතුමාගේ කතාවන් ගත හැකිය.
    මේ දෙදෙනාම චුති සිතිවිල්ල සඳහා බලපෑ අකුසල කර්මය බලවත් වීම මත ඉතා කෙටිකලක් දුගතියේ ඉපදී ඇත.
    වසර පනහක් රජුගේ වධකයා ලෙස සේවය කළ එක් පුරුෂයෙක් එයින් මිදී නිවසට පැමිණ ආහාර ගන්නා අවස්ථාවේ නිවසට පැමිණි මහ රහතන් වහන්සේ නමකට පිණ්ඩපාතය පූජා කැර චුති සිතිවිල්ලේදී එම පින සිහිවීම නිසා ඔහු දෙව්ලොව ඉපදී ඇත.
    මෙයද චුති සිතිවිල්ලේ බලවත් බව පෙන්වීමට උදාහරණයකි. මරණය ආසන්නයේදී මනසට හසු වන්නේ එහි මතකයේ ඇති කාරණාවකි. කරන ලද කර්මයක සටහන මතකයේ තිබිය හැකිය. නැතහොත් විපාකය වශයෙන් මනෝද්වාරයට ගොදුරුවූ උපදින ස්ථානය පිළිබඳ සටහනක් මතකයේ තිබිය හැකිය.නොඑසේ නම් කරන ලද කර්මයට මනසට ස්පර්ශවීමට පුළුවන. මෙය චුති චිත්තය වන අතර කර්ම නිමිති, ගති නිමිති හා කර්ම යන මේ තුන් ආකාරයේ බලපෑම් නිසා උප්පත්ති සිත හෙවත් පුනරුප්පත්තිය සිදුවේ.
     
    • Like
    Reactions: westpra

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    Warning:

    මචන්, ඕක කරන්නේ බලාගෙන්.
    මනෝකාය (සිත) එලියට ගත්තහම එකට වෙන ප්‍රේතයෙක්/භූතයෙක් ගියොත් ඉවරයි.
    ධ්‍යාන වඩාපු අයට පුළුවන් එකට ආරක්ෂාව දාල පිටවෙන්ඩ. අපි කරන්නේ බලාගෙන.
    පුළුවන් නම් විදර්ශනා භාවනා කරලා සෝවාන් වෙන්ඩ බලපන්.
    උබට ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති ඔව්ව කරන්ඩ පුළුවන් හින්ද.

    උබ කරලා තියනවද..? :oo:
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    I’ve been having intentional out of body experiences (OBEs) for about a year and a half. Ever since I had my first experience by accident, I had become obsessed with trying to recreate the experience learn all about it. I read everything I could get my hands on. I watched countless tutorials and tried all sorts of different techniques. It took me several weeks of daily practice to finally have one intentionally. It was amazing, exhilarating, and totally mind-blowing. I didn’t know such a thing was possible!

    So what is an out of body experience?

    Whether it’s called astral projection, OBEs, or lucid dreaming, it’s one of those things that you don’t really know if it’s true until you experience it for yourself. You may hear someone claim they had an OBE or read about people having an NDE (near death experience). The stories range from “I suddenly found myself floating above my body in bed” to “I flew through the universe, spoke to God, and got all the answers to life’s biggest questions.”
    It’s all about consciousness. Is there one reality that everyone experiences? Or does each person experience their own reality inside their heads? Where do we go when we dream? Why does it feel real until we wake up? What is reality anyway?
    Some people are skeptical if OBEs are real or are a just a “trick of the mind.” You can debate about this all day but the point is to try to experience it for yourself and come up with your own answers. Whether it’s “real” or not doesn’t matter. What matters is that you definitely experience something completely extraordinary. It will leave you questioning everything you thought was possible.

    Why would you WANT to have an out of body experience?

    I didn’t realize I wanted to have an OBE until after I already had one. Once I experienced it, I knew it was something I wanted to keep exploring. But what’s the point? Why keep exploring? What am I ultimately after? To put it simply, to have direct experience of spiritual and metaphysical concepts. Instead of reading, trusting, or having faith in what you’ve been told by religions, science, or gurus about the nature of reality, you can experience it for yourself. Instead of endlessly seeking answers in books or belief systems, you can use dreams, astral travel, or OBEs as a learning tool or playground of consciousness.
    Instead of looking “out there” for answers about spirituality, metaphysics, God, Heaven, angels, demons, aliens, ETs, faeries, spirits, ghosts, psychic powers, telepathy, remote viewing, or any of that stuff, you can experience non-physical reality for yourself. Now, depending on your belief system or current worldview, results may certainly vary! But the potential is infinite.
    You may have heard the phrase, “we are spiritual beings having a physical experience.” This is just one way, albeit a very dramatic way, of experiencing this for yourself.

    The Wake Back to Bed method

    This method was adapted from the popular WBTB method. This was the one that helped me the most!
    Let me first say something really important. It’s not necessarily the technique, it’s more about your mindset and effort. To have an OBE you must first have an open mind. Be open to the possibility of their being more to reality than what you experience with your five senses. The second thing is effort and practice. If you put in time every single day to thinking about, learning about, and practicing, you’ll be more likely to experience something. Many people try haphazardly and give up and say it doesn’t work. Some people try for weeks and months and years off and on and still never had one. I can’t explain why it comes easy to some people and harder to others.
    Get rid of any judgements, stereotypes, or misconceptions. If you believe you can do it, you are more likely to do it. If you believe you can’t or it’s not real, then you’ll likely have a harder time. Just allow for the possiblity to exist in your mind. What have you got to lose? Don’t get attached to any outcome or expectation. And finally, don’t take MY word for it, I’m just sharing what I know. I certainly don’t have all the answers! Try this out for yourself. Put in the time and do your own research.


    1. Set your alarm for 4 hours after you go to bed. Yup, you’ll be getting up in the middle of the night to do this. For most of you, this is probably around 3 or 4 AM. The reason for this is to get some REM sleep and dream cycles in. You are more likely to have an OBE or lucid dream after you’ve already been sleeping for a few hours. You will be more relaxed and more “ready” so to speak.


    2. Keep yourself occupied for 10-20 minutes. You’re staying awake long enough to not fall immediately back to sleep. What worked for me in the beginning was to read about OBEs or lucid dreams. It also helps if you read or think about this a lot during the day. I also think meditating (or sitting in silence) for 5-10 minutes relax the mind and body and get you in a state of mindfulness. Mindfulness helps you stay aware as you drift off to sleep.


    3. Go back to bed, but NOT in your normal bed. Try the couch or a spare bedroom that you don’t normally sleep in. The slight difference in familiarity will keep your mind more “alert” so you don’t fall asleep as easily. Remember, we’re trying to delicately stay aware while our body drifts off to sleep. This is easier said than done, but it IS possible with practice.


    4. Lie still for at least 30 minutes. I know, this sounds hard, but this is important. Try lying on your back in a relaxed position. If you want, listen to a guided meditation or OBE instruction. I listened to Robert Monroe’s Hemi-Sync audios. Especially the explorer series because it guided you along. They are expensive, but you might be able to find them for free online to try it out. Look up Hemi-Sync or binaural beat meditations on YouTube. Here’s an example. Another alternative is William Bulhman’s How to Have an Out of Body Experience audio instruction. He’s talks about a “target technique” where you picture a location that you know well and hold your focus on that location for as long as possible. If successful, as you fall asleep your consciousness will project into that location. I don’t use that technique, but I heard it helps.



    5. If nothing happens, just go to sleep. I would lie in bed listening to these guided meditations and binaural beats for sometimes up to an hour, with no luck. I couldn’t get relaxed enough to fall asleep, my mind was too alert. If this happens to you, which is likely, just say fuck it and roll over and go to sleep. Forget about having an OBE tonight, try again the next night. Loosely pay attention to any hypnogogic imagery (imaginations, visuals, colors, etc). Don’t have any attachment or expectation. You already did your practice, so good work.


    6. Notice the Vibrational State when it happens. If you notice a shift or change in your body where it’s now vibrating or buzzing with energy, this is the magical state you need to be in! This is a huge milestone, even if you aren’t able to actually project out just yet. For more info on the vibrational state, I wrote about it after these steps.


    7. Project out by rolling, standing up, or simply floating down. There are various ways to project out when in the vibrational state. If you read online, you might find info on the rope technique, target technique, etc. These are all just what worked for that particular person and not right or wrong. I found surrendering and letting go to be what worked for me. If I noticed myself in the vibrational state, I would simply stop resisting, stay still, relax and keep letting go. Just relax and relax and notice yourself floating down or up. I will float down through my bed and out of my body that way.


    8. Think, demand, or declare “clarity now!” When you have begun to feel the separation, if you aren’t automatically “out” yet, you can use your conscious intention or thoughts to say “clarity now!” or “doorway now!” This is somewhat an intermediate step, though. My first time having an intentional OBE I didn’t know these tricks. I just tried to physically get out and I noticed I was standing outside my body in my living room. I was able to walk around and act as if it were “real” life. I later learned that sometimes the environment gets fuzzy or you start to phase back to physical reality. And if that happens, you can rub your hands together (for immediate tactile sensations) or demand clarity and you’ll notice that your reality gets clearer, more vibrant, and more real!


    9. Leave the house, fly, or do something! Once you get out of body and things seem stable, do something! I typically leave the house through my front door (by habit). I know that I could walk through the walls or even think myself to a new location, but I’m not that advanced yet. While I’m out, I just notice how things look. Often they are slightly different than the “real world” I just came from. Sometimes I talk to people that I see (are they other astral travelers, dream characters, dead people, or what?). I sometimes look at my hands or what I’m wearing. I look in the bathroom mirror for weird results! This is up to you. There’s an infinite amount of things you can do in this state, and once you get here, your only limit is your imagination!

    Source http://makermistaker.com/obe/
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43

    There are a lot of misconceptions about Astral Projection floating around online and offline. Many of them scare people into thinking Astral Projection is dangerous. I’m speaking from experience when I tell you there is absolutely nothing to fear. Let us go through some of the common misconceptions and shed some light on them..

    Myth 1: Astral Projection is very rare.

    Truth: Astral Projection is a very common phenomenon indeed. Five to ten percent of the world’s population has experienced a conscious out of body experience at least once. This means around 6 million people in the U.K, or as much as 30 million people in the United States.

    Myth 2: Astral Projection is always spontaneous. You cannot learn it.

    Truth: You can learn to Astral Project at will. There are countless techniques that teach you how to have an OOBE. Since every individual is different, no particular technique is best for everybody. You have to find out which method is best for you. Just like anything in life, you have to practice and get good at it.

    Myth 3: Not everyone can learn to Astral Project. It is only for a select few.


    Truth: Anyone can Astral Project but it requires some practice, consistency and open-mindedness. Just like you learn to walk, ride a bicycle or swim, Astral Projection is a skill you need to learn.

    Myth 4: Only adults can Astral Project because they are more mature.

    Truth: Age is never a factor in Astral Projection. It’s a fact that children Astral Project more than adults. The reason is that children are innocent and they believe everything is possible, so they achieve Astral Projection more easily. We adults do not believe everything easily. The more we are open-minded and start believing, the easier it is to Project. Age in itself is never a roadblock for Projection; the only hindrance is your level of belief.

    Myth 5: Astral Projection is not safe.


    Truth: Astral Projection is a natural experience reported in every culture and society of the world. It is safe for most people but anyone who has acute psychological problems should avoid it.

    Myth 6: It takes several years to achieve a conscious Astral Projection.

    Truth: Since every individual is different, no one can guarantee how long it may take. Some achieve it on the first try and others do not achieve it even in two years! But if tried consistently, about 30 days is a fair enough time to experience at least one projection.

    Myth 7: It is possible that you may not be able to get back into your physical body.

    Truth: Every night when we sleep, our Astral body is out of our physical body. We are just not conscious about it. During Astral Projection, we are aware of the fact that we’re in another dimension. Since after every night’s sleep we can easily get back into the body, we can do the same after Astral Projection too. The surprising fact is that it is difficult to stay out of the body. Getting back into your body is instant and automatic. Your Astral Body is connected to your physical body by a Silver Cord, which ensures that you can always get back in.

    Myth 8: You can get possessed during Astral Projection.

    Truth: This is a very common question in most people’s minds, but there is no danger of being possessed by other entities. Your Astral Body is attached to your physical body by a Silver Cord. No one else can sever it and enter your body. (Let me be extra clear here.. You are perfectly safe while astral projecting. You are safe because entities need physical matter to tether to, and while projecting you have no physical matter they can tether to. Possessions ARE a possibility when you are in your body. That is why Seances and Ouija boards can be quite dangerous. Because you’re actually calling entities to you when you’re in your physical body.)

    Myth 9: Astral Projection changes a person’s religious beliefs.

    Truth: An in-depth study of 350 participants was conducted and published by Dr. Melvin Morse in 1992. According to that study, out-of-body experiences did not seem to alter one’s religious beliefs. In fact, most people reported that their religious beliefs were confirmed and strengthened by their out-of-body experiences.

    Myth 10: You cannot go very far when out of the body.

    Truth: There is no defined limit as to how far you can go away from the physical body. However, it is important to note that there are certain areas that you do not readily have access to unless you have spiritually graduated to those areas. There are several planes apart from the Astral Plane. You cannot visit a higher vibratory plane in a lower vibratory body.

    Myth 11: There is no cord that connects the Astral and the Physical bodies.

    Truth: There is definitely a Silver Cord that connects the two bodies. You may or may not be able to see it, but it is always there. Even the Bible talks about it. Through the Silver Cord, the transference of energy takes place that gives life to the physical. As long as a person is alive, this cord is intact. It can be likened to the umbilical cord attaching a child to the mother.

    Myth 12: Other Astral entities can sever the Silver Cord.

    Truth: The Silver Cord cannot be severed by anyone. This only happens when the hour of death has arrived for a person, and that comes by law.

    Myth 13: The Astral Plane is full of dangerous negative entities.

    Truth: Yes, there are negative entities in the Astral Plane, but they are not dangerous. They can do no harm to you in any way. Remember, in the Astral, your thoughts have power. If you don’t like something, you can always change it into something you want. By not being afraid, you can make these entities vanish or turn them into something more pleasant. If any of these entities do scare you, at the most you will slump back in your physical body. Many of these negative entities are self-created. They are nothing but manifestations of our own fears, which appear as thought-forms. In order to avoid bumping into any of these entities, you should attempt Projection in a good mood. The rule in the Astral Plane is like attracts like. If you are in a negative or bad mood, you will attract negative thought-forms, but if you Project with positive and loving thoughts, you will most likely attract positive and loving entities.

    Myth 14: When a person wakes up after Projection, he feels really tired.

    Truth: During Astral Projection, the physical body sleeps normally, so when you wake up, you feel very refreshed.

    Myth 15: You cannot touch objects in the Astral.

    Truth: You can touch and feel Astral objects in the Astral just as you can touch physical ones in the physical plane. But in the Astral, under normal circumstances you cannot touch physical objects. If you attempt to, your hand will pass right through it. That’s why you have heard that your Astral body can pass through walls!

    Myth 16: It is necessary to be good at visualization in order to Astral Project.

    Truth: Visualization is not a necessary ingredient for Projection, but if the projector can increase his ability to visualize, it will help him progress faster.

    Myth 17: Drugs be used to help induce Projection.

    Truth: Some kinds of Drugs do induce projection, but I do not recommend any kinds of drugs because they harm your Astral vehicle. The key to a productive out-of-body experience is complete control, and control is the first thing lost when you use any kind of mind-altering substance. Drugs curtail your spiritual growth. They take you to the lower Astral Plane full of confusion and disorientation. It is dull, gloomy, and full of negative energy. The lower Astral is very unlike the vibrant, progressive, positive Astral we are seeking to achieve. Why contaminate the biological vehicle when effective results can be achieved naturally? Don’t put your body at risk. If there is real desire to experience Astral Projection, then that desire along with consistent practice will get you there.

    Myth 18: It is impossible to meet with other human beings during Projection.

    Truth: It is possible to meet other human beings (dead or alive) in 4D, but if you want to talk to them meaningfully and remember what was said, you should both be conscious while doing so. If we find them in 4D while they are asleep and dreaming, they will usually appear drunk to us because they aren’t actually conscious. They may not recognize us, but later when they awake, they may remember seeing us in a dream. When we see people in dreams, most of the time, they are in our dreams because we put them there. SOMETIMES, we see people in dreams because their souls are actually with us in the 4th dimension.. But it’s hard to say either way. If you see someone in a dream, and you were able to remember it clearly, there’s probably a reason you can remember it.. It may have actually happened.

    Myth 19: When we are Astral Projecting, if we think the name of a friend such as John, by mistake we can visit some other person by the same name.

    Truth: In the Astral, your thoughts are the key to where you want to go. Your higher self knows who you want to visit and will take you to the correct person. Here, the name of the person doesn’t matter at all. Since you are thinking of that person, you will go to that person.

    Myth 20: Astral projection doesn’t prove life after death.

    Truth: People who have experienced proper conscious OBEs even once start to strongly believe in life after death. Finding themselves outside their physical bodies and still functioning, still able to see, hear, touch, even smell and taste, still able to do everything and more, how can anyone deny that life goes on?

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,968
    1
    9,782
    113
    Gampaha
    තනියම නම් ලොවෙත් කරන්න එපා.. හැමදාම කියන එක තමා ආයිත් කියන්නෙ. වැඩි දේවල් ගන්න ගිහින් තියෙන එකත් නැති වෙනව. ඕක කරන්නම ඕනෙ නම් හරිහමන් හාමුදුරුනමක් ලඟ නිවැරදි උපදෙස් ඇතුව කරන්න.

    ඕක ගොඩක් භයානකයි.
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    awadanamak ganna one neda machan.uba karana wade hondai.danuwath karana eka gana me wage dewal.
    +7rep.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    bolanda minissu mewa kywala pissowenwa bn ubta ba awadane ganna aniymt ayage uba hitana taram lesi na sinhalen type klata kollo mewa nknma nkn wachana witarai agamai arakai mekai kyla ube bashawa oluwata danna ba ubta hodata mtka tyagnin mchn knk meka krnna ghn uta mokak hri unoth ubta labana athmyk na ubath paredj dkka eke wenwmai aniwa aka nisa mewage dwl danna kalin tikak hitan anit un try krnna balanwa mewa try krla kela ubama ube help tya hewanallath na antimta :lol: