වගකිව යුතු කියන්නෙ කව්ද? හරියට පැහැදිලි කරපන් මචන්. ප්රාදේශීය සභා නගර සභා වල ඉන්න ස්ටාෆ් ද දාන්න ඕන? දැන් උනත් රට මාසෙකට ලොක් කරානම් කොරෝන ඉවරකරන්න තිබුන. ගොඩක් පැති වලින් බලල ප්රායෝගික තීරණයක් ආණ්ඩුව අරන් තියෙන්නෙ. අනිත් රටවලත් මේ විදියම දැන් කරන්නෙ. උඹට මීට වඩා හොඳ ප්ලෑන් එකක් තියෙනවනම්...