Part 2
ඊයේ baggage collect කර ගන්න තැනින් නේ නැවැත්තුවේ ඔන්න අද එතැන් සිට................
baggage කලෙක්ට් කරගෙන කස්ටම් එක through එලියට යන්න තියෙන්නේ, එලියට ගිය ගමන් money exchange එකකින් පොඩි ගානක් මාරු කර ගන්න මොකෝ මෙතන rate එකට වැඩිය එළියේ rate එක හොදයි, බස් එකට දෙන්නයි මොනවා හරි බඩට...