1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උගත්කමට වැඩිය බලයට කෑදරකම තමයි. මොක ද එතන හිටපු පිස්ස‍ො වගේ හැසිරුණ අය සමහර උගත්තුනෙ. ඔව් එහෙම නිරීක්ෂණය කරන්න ඉල්ලන එකනම් තියෙනව තමයි.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනිව. අනිත් එක එහෙම අවුල් තියෙන අවස්ථාවල ඒ වගේ අයව ගේනව මොක ද එතකොට වලිදාගන්නෙ නැතුව ඉන්න බලන නිසා. කලිනුත් එහෙම කරල තියෙනව.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඕව ඔහොම තමයි. කොහොමත් ඒ වගේ ඒව තමයි හොයාගන්නෙ හැමතැනදි ම.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙන ක්‍රමයක් හොයාගෙන ටික දවසක් ගියත් ආයිත් ‍බ්ලොක් වෙනව ඉතින්. Tor එක්ක VPN එකක් කනෙක්ට් කළානම් හරියයි. හැබැයි අවුල තියෙන්නෙ ගොඩක් ඒව සල්ලිවලටනෙ තියෙන්නෙ.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොහොම ගියත් එයාල බලල Block කරයි. VPN පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒවත් Block කරයි බොහෝවිට.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හැම ත්‍රේඩ් එක ම බලන්න බැහැනෙ.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය 225 කාපාලුවන්ට තියෙන බලය නෙමෙයි මිනිස්සුන්ට දැන් හොඳට ම එපා වෙලා. කඩේ යන හැමදේට ම කමක් නෑ කියන සෙට් එකක් ඇරෙන්න අනිත් මිනිස්සු කොයි පැත්තටත් දැන් කැමති නෑ. ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැතිකමට නිකන් ඉන්නව. ජනාධිපති ඉතින් කොහොමත් අවුරුදු 3 කෙලින් තීරණයක් ගත්ත කෙනෙක් ද? ඊට පස්සෙත් ඒක බලාපොරොත්තු...
  8. Malinga

    මට හිතෙනව

    අවුරුදු 6 චුතවුනේ නැත්තම් දැන් අමුතුවෙන් චුත වෙන්න ඕනයෙ. ආතල් එකට හරි ඔය හිතන විකාර නවත්තල ජීවිතේට මුහුණ දෙන හැටි හිතුවොත් හොඳ වෙයි‍ නේද? චුත වෙන දවසක චුතවෙන්නෙ නැතැයි. බලෙන් චුතවෙන්න දෙයක් නැහැනෙ. තමන්ට වටින දෙයක් කරගන්න හිතෙන්නෙ නැත්තම් වෙන කෙනෙකුට හරි වටින දෙයක් කරන්න. අඩුගානෙ නිකන් චුතවුණ...
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙමනම් ඉතින් වටින ත්‍රේඩ් වෙන්කරන්න රිවිවුව් හා වෝටින් සිස්ටම් එකක් සංකලනයක් ඕන වෙනව.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සමහරවිට කථානායක එහෙම ගෙන්න ඇති මොක ද එතකොට සාමාන්‍යයෙන් රන්ඬු වෙන්නෙ නැති නිසා. නැත්තම් ඉතින් ලෝකෙට පේන්න ගේන්න ඇති. උද්ගෝෂණයනම් කොහොමත් බොරු එකක් තමයි මොක ද පොලිස්පති පරීක්ෂණයක් පටන් ගෙන තිවිද්දි ‍එයාලට ඕන විදියට නීතිය අතට ගන්න බැහැනෙ. කොහොමත් ඒ අය ආව නාව කියල වෙනසක් නෑ. පිටරට මාධ්‍යයවලට...
  11. Malinga

    PC HELPPPPPPPPPPPPPPPPPPPPPPPPPPP

    2666M්‍Hz වෙන්න ඇති. ඒකත් සාමාන්‍යයෙන් 15000 වගේ වෙයි. එච්චර ම පාඩුයි කියන්නත් බෑ ඉතින්. ඔයාගෙ පරණ ප්‍රොසෙසර් එකනම් දැන් යන්නෙ 10k වගේ යූස් නිසා. රැම්වලටත් 8-10 වගේ ගත්තත් ඉතින් Rs 5000 වගේ වෙනසක් තියෙන්නෙ.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: එහෙනම් පිටි බිබී තමයි ඉන්න වෙන්නෙ අද.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිට්ට මොක ද වෙන්නෙ? :lol::lol:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේ කඳුළු බිංදු දෙක තුනවත් ඔයා තියා ගන්න ඉඳහිට හෝ ඔබට ඉතින් මාව මතක් වෙන්න රෑ දහවල් පෙරුම් පිරූ තරම් ඔබේ වෙන්න සංසාරෙ ම මට මදිවෙයි ඔබට කියා දෙන්න
  15. Malinga

    PC HELPPPPPPPPPPPPPPPPPPPPPPPPPPP

    මොකක් ද ප්‍රොසෙසර් එක? අර දාල තියෙන i7-7700k එක ද? ඒකනම් සාමාන්‍යයෙන් ප්‍රොසෙසර් එක 60k වගේ වෙනව. RAM එකේ Clock Speed?
  16. Malinga

    PC HELPPPPPPPPPPPPPPPPPPPPPPPPPPP

    ikman එකේ දාල විකුණ ගන්න පුළුවන් වෙයි.
  17. Malinga

    PC HELPPPPPPPPPPPPPPPPPPPPPPPPPPP

    අලුත් ඒව ද? පරණ ඒව ද දෙන්නෙ? අනිත් එක හරියට ම ඒවල මොඩල් මොනව ද? දැන් තියෙන ඒවල මොඩල් නම්බර් මොනව ද?
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගාල කඩාගත්ත හරක් වගේ හැසිරුණ එක නෙමෙයි ද වරද? පිටරට මිනිස්සු ආපු එකයි වරද? :lol::lol: සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව නරඹන්න පාසල් සිසුන් හිටන් එනවනෙ. මාධ්‍යයවේදීන්ට් කොහොමත් එන්න දෙනව.
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :confused::confused: ඇයි ඒකට හිනාවෙන්නෙ? අඩු වයස්වලින් දරුවන් ඉපදුනා ම ‍එක එක අතුරු ආබාධ වැළදෙනවනෙ. ඉතින් නිරෝගී සමාජයක් බිහිකරන්න සෞඛ්‍යය සේවයේ දියුණුව හා දැනුවත්භාවය කියන දේ ඉතා වැදගත්.

    No contents