1. ගයාන් ලක්මාල්

    Kandy ගිහින් නතර වෙන්න හොද තැනක්

    Kandy ගිහින් නතර වෙන්න හොද තැනක් 4+පොඩි දරුවකුත් එක්ක නුවර ගිහින් දවසක් one night වගේ ඉන්න සුපිරිම නොවන හොද වැඩි මිලක් නැති hotel එකක් හරි place එකක් හරි කියන්න pls. දළදා මාලිගාවත් වැදල තව යන්න ලග පාත හොද තැන් එහෙමත් කියන්න. කාරැණිය ඉල්ලීමකි. rep දෙන්නම්.......
  2. ගයාන් ලක්මාල්

    ලේ දන් දීම.......Blood Donation.......

    ඒ වගේම සිරගත වෙලා නැති විය යුතුයි අනියම් සබදතා නැති විය යුතුයි මාර ප්රශ්ණ ගොඩක් තියෙනවා...........
  3. ගයාන් ලක්මාල්

    ඔලුවේ කැක්කුම සෙමට....

    matath oya magula thiyenwa ban..... karume
  4. ගයාන් ලක්මාල්

    ලේ දන් දීම.......Blood Donation.......

    ලේ දන් දීම.......Blood Donation....... දන්න අය කියල දෙන්න ලේ දන් දෙන එක හොදද? මම අදහන් කරන්නේ ශාරීරිකව හොදේ මම දන්න කෙනෙක් ඉන්නවා මිනිහා 40-50 අතර වාර ගානක් ලේ දීල තියෙනවා.
  5. ගයාන් ලක්මාල්

    ෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

    You must spread some Reputation around before giving it to crazybuddy again THANKS BUMP
  6. ගයාන් ලක්මාල්

    Windows phone & Sub title

    cc player is good for me, matath oya aulama thiyenawa..........bump
  7. ගයාන් ලක්මාල්

    එළු ඇහැ & sex

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  8. ගයාන් ලක්මාල්

    එළු ඇහැ & sex

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  9. ගයාන් ලක්මාල්

    එළු ඇහැ & sex

    මම ලගදි gossip site එකක දැක්කා එළු ඇහැක දාලා sex කරන කථාවක්.... මට ඒ ගොසිපෙන් වැඩක් නෑ. මට හෙන අවුල් මොකක්ද මේ සීන් එක? එළු ඇහැක් කොහොමද සෙක්ස් වලට සම්බන්ධ වෙන්නෙ?
  10. ගයාන් ලක්මාල්

    දානයක් දෙන්න තැනක්

    This is Moratuwa http://imgur.com/sLFxduT http://i.imgur.com/sLFxduT.jpg
  11. ගයාන් ලක්මාල්

    බයික් එකේ තෙල් පිච්චෙනවා...........

    බයික් එකේ තෙල් පිච්චෙනවා........... මට දැනෙනවා ලගදි ඉදල බයික් එකේ තෙල් වැඩකරනවා අඩුයි කියල. ලගදි full service කලා. Discover 100 එකක්. මොකක්ද කරන්න ඕනේ කියල දෙන්න.
  12. ගයාන් ලක්මාල්

    http://www.moviehive.net

    http://www.moviehive.net - Yesterday, 07:34 PM මේවගේ site තව මොනවද තියෙන්නේ movies direct download කරන්න පුලුවන් (torrent නෙමෙයි) pls help,

    No contents