1. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    stars dala කුනුහරුප කියන්න බෑ:no:
  2. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    එළකිරි එකේ හිටපු පට්ටම පට්ට මෙම්බර් කෙනෙක් :yes: එයාගෙ poems දැක්කම දැන් උන් කැලේ, සිරාවට:baffled: ටූ බෑඩ් ගෑනු සීන් චව් කියන එක මෙනෙහි කරන්න ඉඩ දීලා මෑන්ස් ගියා :(
  3. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    ඔක්කම එකයි තනිකම සැපයි මම මහණ වෙන්න යන්නෙ:):rofl:
  4. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    මම ගැන්ග් එක් සහ සම්බන්ධ සමහර කරුණූ ඔබතුමීට පවසන්නෙ නෑ ලොල් එව්වා ඔයාට නොට් සූටබල් ඇන්ඩ් මයිට් බී බෝරින්ග්! ඈස් ඉට් ඊස් ෆො මී ඉන් වයිස් වර්සා :P:P
  5. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    ඇනයක් වෙනවා කියන්නෙ ඔව්වට තමයි!:rofl:
  6. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    ඒ කාලෙත් එහෙමයි බන් මේ එනවා මේ නෑ harshafx හොඳවයින් කියනවා ඉතිං:lol:
  7. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    ඕං දැක්කද පාවාදෙන හැටි අර අන්‍යෝන්ය මෙව්ව එකක් නෑ:oo: ඔන්ලයින් සෙට් උනාම ඔහොම තමා!:dull:
  8. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    lol බිසී මිනිස්සුන්ට දෙකක් කරන්න බෑනෙ :lol::P එකක් කරන් ඉන්නයි! ෆස්සෙ ඇව්ත් ගම කනවා :growl::rofl:
  9. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    එයාට ආවෙණික language eka :rofl:
  10. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    ඔබතුමීට ගිහින් දොයියගන්න කියල I insist! :):P
  11. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    හික් අපි නිකං මලී ඇන්ඩ් හර් හබී වගෙ තමා :lol: මචන් වරෙන් පලයන් බන් බොලන් යූස් වෙන්නෙ :rofl::rofl::lol::lol: ඒ උනාට ඒක කියන්න අවසර ගන්න ඕනෙ අපෙ ගැන්ග් එකෙ [ චී, ට්විස්ටි, ගිහාන්, තිලා] සෙට් එකට විතරයි කියතෑකි:frown:
  12. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    :lol::lol::lol: සකුවා ගහන්නෙ නෑ බන්! මෝඩ ටෝකක් දෙයි හාකො බෑකො කියලා:rofl::rofl:
  13. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    ටියුබ්! :lol:
  14. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    අඩො මම thm14 :growl: නම ප්‍රසිද්ද කරන්න එපා සතුරො සිටී පළිගන්න මාන බලන:nerd::rofl:
  15. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    බය? මොකක්ද ඒ? :P
  16. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    :frown:හරි ආස ඇති ගුටිකනව බලන්න :P
  17. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    :lol::lol: රෙප් එකක් දෙන්න වටිනවා
  18. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    එහෙනම් ඕන බම්බුවක් :P:D නයිස් ටු මාට්ටු සිස් :P හැබැයි මම දිවයින පාඨකයෙක් :P
  19. thm14

    ELAKIRI eken couple wechcha aya enna....

    ඕක රිපීට් නොකර හිටපංකො!:frown:

    No contents