ඔව් ඒක හරි, මන් අදහස් කරේ ඔය Sign up ලින්ක් එකේ තියෙන QR Code එකත් වැඩ කරන්නේ කඩයක් ළඟ තියෙන QR Code එකක් වගේමයි කියලා...රෙජිස්ටර් වෙලා ඉවරවෙලා නිකමට ඔය QR Code එකම ස්කෑන් කරලා බලන්න... You have successfully checked-in at : [Time] කියලා එනවා..ආයි ස්කෑන් කරහම You have checked out at : [Time]...